ගිනි අවි රැගත් කණ්ඩායමක් මහ දවල් වත්තලදී මුදල් කොල්ලකයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260272 වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක රුපියල් ලක්ෂ 78ක මුදලක් අද (26) කොල්ලකා තිබෙනවා. රෙදි පිළි අලෙවි සැලේ එම මුදල කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින්... Read more
බෞද්ධයන් නැති ගමේ බුද්ධ මන්දිරය රකින ඉස්ලාම් බැතිමතා – PhotosShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260311 අද සමාජයේ ජාති ආගම් කුල ගැන හුඟක් කතා වෙනවා. සමහරු මේ නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. තවත් සමහරු ගහමරා ගන්නවා. ඒත් අපි කවුරුත් කිනම් හෝ ආගමක්... Read more
සයිටම් සටන ඉවරද? නැද්ද?- තීරණය කියන්න සංගමය සැරසෙයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260247 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඊයේ (25) ප‍්‍රකාශයට පත් කළ එකඟතාවලට එකඟ විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා... Read more
ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260235 ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා. ඒ... Read more
අන්තරේ තවත් 02ක් අල්ලයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260232 සයිටම් ආයතනයට එරෙහිව ඉකුත් දා පැවති විරෝධතාවයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී එහි දේපලවලට හානි කිරීමේ චෝදනා මත සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්... Read more
තවත් සෙල්ෆියක් නිසා දෝතල්ඔයට ජීවිතය බිළිදුන් "සේනක"Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260206 අරණායක දෝතල්ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු ඇල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි සේනක මදුරංග... Read more
ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණුShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260218 පුරප්පාඩු වී ඇති ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. ඊට... Read more
තව දුරටත් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260309 ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් දූෂණයට එරෙහිව ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් වු වත්මන් ආණ්ඩුව අද වන විට ඒ සියල්ල අමතක කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්... Read more
ඇඹිලිපිටියේ ලංගම බස් වර්ජනයක්Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260335 ඇඹිලිපිටිය ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි. මෙම පහරදීම මුල්... Read more
විසඳුම් ඉල්ලා දඹුල්ලේ කිරිගොවීන් කිරි නාපු හැටි – VideoShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260263 තමන් මුහුණ දී සිටින ගැටළුවලට විසදුම් ඉල්ලා කිරිගොවීන් පිරිසක් දඹුල්ල නගරයේ දී අද විරෝධතාවක නිරත වුණා. එහිදී විරෝධතාවට එක්වූ පිරිස් රැගෙන ආ දියර කිරිවලින් කිරිගොවියෙකු... Read more