මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධයShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010238 මුතුරාජවෙල වගුරු බිමට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ආරෝග්‍යශාලාවලින් සහ මෟත ශරීරාගාර වලින් බැහැර කරන... Read more
වාසු සිසුන්ගේ පැත්ත ගනීShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010208 සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් වෛද්‍ය පීඨ සිසුන් ඇතුළුවී ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ බවට ආණ්ඩුව සිදුකරන චෝදනා පදනම් විරහිත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර... Read more
ඉදිරි දින කිහිපයේදී නැගෙනහිරට සහ ඌවට වැසිShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010223 ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව... Read more
ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්Shiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010250 කොළඹ ත‍්‍රීරෝද රථ සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉකුත්දා කළ ප‍්‍රකාශයට ජාතික ඒකාබද්ධ ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය විරෝධය පළ කරනවා. කොළඹ ත‍්‍රීරෝද රථ... Read more
නව ජනාධිපති ලේකම් ඔස්ටින්?Shiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010287 පුරප්පාඩු වී ඇති ජනාධිපති ලේකම් ධුරය සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු පත් කරනු ඇතැයි නිල නොවන වාර්තා පළ වනවා. ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ... Read more
අද සිට බස්ගාස්තු වැඩිවෙයි – නව ගාස්තු පිළිවෙල මෙන්නShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010263 බස් ගාස්‌තු අද (01) සිට සියයට 6.28 කින් ඉහළ නැංවෙනවා. ඒ අනුව සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගයන්හි බස් ගාස්‌තු ද ඉහළ නැංවෙන බව... Read more
පාපන්දු නිලවරණය අදShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010201 ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (01) පැවැත්වෙනවා. ඒ, ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදීයි. ඡන්දය භාවිත කිරීම සඳහා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග සංගම් 63ක් සුදුසුකම් ලබා සිටින... Read more
ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිම එකමුතුවක් නෑ.. පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..- කි‍්‍රකට් අර්බුදයShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300272 වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලන සමයේ මේ රටේ ජාතික ක්‍රීකට් සංචිතයේ පිට පළාත් ක්‍රීඩකයන්ට රෑට ක්‍රිකට් ආයතනයේ බැඩිමින්ටන් කෝට් එක යට ‘ඉතියෝපියන් ක්‍රමයට’ නිදා ගෙන උදේට... Read more
සර්වජන ඡන්ද බලය සුරක්ෂිත දේශයක් ගොඩනැගිය යුතුයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300239 සර්වජන ඡන්ද බලය සුරක්ෂිත වන දේශයක් ගොඩනැගිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.“මැතිවරණ ක්‍රියාවලිය හා ඡන්ද විමසීම් නීතිය,, මැයෙන් රාජ්‍ය නිලධාරීන්... Read more
නවක වධය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුන් තුන් දෙනෙකු ඇපShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300206 නවක වධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.... Read more