පොල් වගාව අර්බුදයකShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020294 රෝගයක් හේතුවෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාව අර්බුදයකට ලක්ව තිබේ. පොල් වගාකරුවන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ පොල් වගාව ආශ්‍රිතව පොල් අතු කහ ගැන්වීමේ රෝගී තත්ත්වයක් හටගෙන... Read more
මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020215 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය සඳහා වනිඳු හසරංග ක්‍රීඩා කරනු ලබනවා. ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය... Read more
උමා ඔය ව්‍යාපෘතියේ නිධාන කථාව ගැන මත ගැටුම්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020235 උමා ඔය ව්‍යාපෘතිය වෙල්ලස්සේ ජනතාවගේ ඉල්ලීම මත සිදුකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොනරාගල – පලාරුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ, කෙසේ... Read more
දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020232 පාදුක්ක ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන විශේෂ... Read more
ක්‍රිකට් ක්‍රිඩාවට මතුව ඇති තත්ත්වයට පාලකයින් වගකිව යුතුයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020226 ක්‍රිකට් ක්‍රිඩාවට වර්තමානයේ මතුව ඇති තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුව වගකිව යුතු බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට... Read more
දුප්පතාගේ හිතවතා ශක්තිමත් කරන බව ජනපති කියයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020291 සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සඳහා ඉදිරියේදී උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා මෙරට දුගී භාවය තුරන්... Read more
උණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම උඩුයටිකුරු වෙයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020217 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (02) පැවැත්වෙනවා. එ් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදියි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (01)... Read more
ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්නShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020197 නඩු භාණ්ඩ අධිකරණවල දීර්ඝ කාලයක් රඳවා නොසිට ඒවා කඩිනමින් බැහැර කිරීම සඳහා නව පටිපාටීන් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ පිළිබද කරුණු දක්වන අධිකරණ... Read more
"සයිටම් එපා නම් රජයේ රෝහල් තුළ OT කරන්න"Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020213 සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබා දෙන සායනික පුහුණුවේ යම් ගැටලුවක් ඇත්නම් ඊට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද වගකිව යුතු... Read more
දික්වැල්ල වරද පිළිගනී – ඊයේ තරගයේ රෙගුලාසිවලට පටහැනි තැනක් හසුවේShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010200 අයි සී සී රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට සිම්බාබ්වේ සමග ඊයේ (30) පැවති තරගයේ ගාස්තුවෙන් සියයට 30 ක් දඩ ලෙස... Read more