විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ගැන අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්
උතුරු පළාත් සභාවේ හටගෙන ඇති අර්බුද සහ පළාත් ප්‍රධාන අමාත්යය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය පිළිබද ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් යාපනය ප්‍රදේශයේ දී පවත්වා තිබේ....

