අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවාShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100227 අභියෝග සහ විවේචනවලට නොභියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අභියෝග සහ... Read more
අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100232 සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (10) පැවැත්වෙනවා. ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි. මෙතෙක් පැවති තරග... Read more
පේදුරුතුඩුවේ සිද්ධියට පොලිසියේ 02 ක් අත්අඩංගුවටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100230 අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) පස්වරුවේ පේදුරුතුඩුව... Read more
වැස්ස නිසා එන ආපදා ගැන අවදානයෙන් සිටින්නලුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100214 පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග අගලවත්ත ප‍්‍රදේශයේ නායයාම් අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ එම ප‍්‍රදේශයේ... Read more
සයිටම් ගැටලුව සාකච්ඡා කර විසඳන්න ආණ්ඩුව සූදානම්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100208 සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට ආණ්ඩුව සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. එවැනි තත්වයක් තුළ සරසවි සිසුන් පන්ති වර්ජනයේ නිරත වීම... Read more
වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100207 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණාත්මක සාකච්ඡාවක් අද (10) පැවැත්වෙනවා. ඒ, සයිටම් අර්බුදය සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය... Read more
තව දුරටත් ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? – නිදහස් පක්ෂ ඇමතිවරු සහ මන්ත්‍රිවරු එකඟතාවයකට එයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100251 තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දැනටමත් ඔවුන්... Read more
හිත පුරා ආදරය විදින දිනක්ෂිShiran Viraj2017-07-09 by Shiran Viraj2017-07-090236 දිනක්ෂිට මතකද කුළුඳුලේ ඔය හිතට ආදරයක් හමුවුණ දවස දින වකවානු නම් හරියටම මතක නැහැ ඒත් වයස 16 දි විතර තමයි මම මුලින්ම ආදර ගැන හැගීමක්... Read more
රඟපාන්න චරිත නැති හින්ද ද ගිවන්ත නිවේදනයට ආවේ…Shiran Viraj2017-07-09 by Shiran Viraj2017-07-090256 පවුල් ජීවිතේ ප්‍රශ්න නෑ… කලා ලෝකයේ වත්මන් තරුණ පරපුර අපි හිතනවට වඩා දක්‍ෂයි. වෙන රැකියාවක් කර කර ඉන්න ගමන් වුණත් අහම්බෙන් වගේ කලාවට ඇවිල්ලා කලා... Read more
මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080242 මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි.. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරම ප‍්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට... Read more