හිටපු අමාත්‍ය නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීම කඩිනම් කරන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් උපදෙස්
හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද, දැනට අධිකරණ අමාත්‍යාංශය වෙත පවරාගෙන ඇති නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස අධිකරණ...

