ජා.නි.පෙ. ඉවත් වීම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210235 ජාතික නිදහස් පෙරමුණ ඉවත් වුවද සෙසු පිරිස තවදුරටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ කටයුතු කිරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ... Read more
චැලි සුදා අත්අඩංගුවටShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210259 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේ දී පහරදුන් බව කියන චැලි සුදා නමැති සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුගේගොඩ පාගොඩ පාරේ ඇළුමිනියම්... Read more
ඉන්දීය නව ජනපති රාම් නාත්Shiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200187 ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ. ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමවේදයෙන් තුනෙන් දෙකක ඡන්දයක්... Read more
දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්Shiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200219 * අප අවට සිටින්නන්ට දුම්පානයට ඉඩ නොදෙමු අපේ අයිතිය සුරකිමු ඔබ දුම්වැටියක් භාවිත කරන පුද්ගලයෙක් අසල සිටින විට එම දුම්කොළ දුම ඔබට ද ආඝ්‍රහනය වේ.... Read more
මහ රෑ ක්‍රිකට් ප්‍රබලයන් කටුනායකටShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200223 තරග සංචාරයක් සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 8.45 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි. ශ්‍රී ලංකාව... Read more
ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අදShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200260 ඉන්දියානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද ආරම්භ වනවා. පසුගිය 17 වනදායි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ... Read more
තරුණයන්ට කෘෂි ව්‍යාපෘතිShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200249 තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පළමු අදිරයයේදී තරුණ ව්‍යවසායකයන් 1000 ක් පුහුණු කෙරෙන අතර,... Read more
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200248 සොක්‍රටීස් දෝතින්ම ගෙන වස බඳුන බොයි. මඛාදේව ජාතකයේ එන රජු දේව ධර්මයට සවන් දෙනු පිණිස මරණයේ මකර කටට පනී. එවන් පුරාවෘත්ත දන්නා අයවලුන්ට බයිබලයේ පැරණි... Read more
JCT ධාරිතාව ඉහළ නංවන්න පියවරShiran Viraj2017-07-19 by Shiran Viraj2017-07-190232 විශාල නැව් හැසිරවීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ජය බහලු පර්යන්තයේ (JCT) ධාරිතාව කඩිනමින් වැඩිදියුණු කළ යුතුව ඇති... Read more
අයි.සී.සී කාන්තා ලෝක කුසලානයට එංගලන්ත පිල සුදුසුකම් ලබයිShiran Viraj2017-07-19 by Shiran Viraj2017-07-190220 යි.සී.සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ(18) පැවති පළමු අවසන් පූර්ව වටයේ තරඟයෙන් දකුණු... Read more