අමෙරිකානු ආරක්ෂක ලේකම් උ.කොරියාවට අනතුරු අඟවයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100187 රෙජිමය සහ ජනතාව විනාශයට ලක් වන ක්‍රියාවලින් ඉවත් වන ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් උතුරු කොරියාවට අනතුරු අඟවයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව සහ... Read more
අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100300 අඩි උස සපත්තු පැළඳීමෙන් පාදවල වේදනාව, තුවාල හා පාදවල මහපටඇඟිලිවල සන්ධිවල ඉදිමුමක් හටගැනීමේ හැකියාව වැඩි බව ස්‌කොට්‌ලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය... Read more
අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100211 අඩි උස සපත්තු පැළඳීමෙන් පාදවල වේදනාව, තුවාල හා පාදවල මහපටඇඟිලිවල සන්ධිවල ඉදිමුමක් හටගැනීමේ හැකියාව වැඩි බව ස්‌කොට්‌ලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය... Read more
කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්නShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100303 CPL තරඟාවලියේ පසුගියදා පැවති 6 වන තරඟය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂ සිදුවීමක් සිදුවූවා. එහිදී සිදුවන්නේ පන්දුව කඩුල්ලේ වැදී bail සෙලවුනත් එය නොවැටී කඩුල්ල ආරක්ෂා... Read more
පොලිතීන් තහනමෙන් පවුල් ලක්ෂ 3 ක් පීඩාවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100201 පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්... Read more
“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100227 “පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම් එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට... Read more
පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100194 ගල්කිරියාගම, කටුපත්තාගම, පුබ්බෝගම ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන... Read more
ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100231 ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොකරන්නේ නම් මරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යු.ඩි.වසන්ත මහතා පවසයි. මේ වන විට රණවිරුවන්... Read more
චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාලShiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090232 චීනයේ සිච්වාන් ප්‍රාන්තයේ සිදු වු 6.5 ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයකින් පුද්ගලයින් 13 ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 175 කු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.... Read more
ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්Shiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090233 දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනිමට ඉන්දිය ඒ කණ්ඩායම සමත්ව තිබේ. තරඟය දකුණූ අප්‍රිකාවේ ප්‍රටෝරියා හිදී... Read more