ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100296 ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වහාම එම තනතුරින් ඉවත් කරන්නැයි ගෙනා යොජනාව පිටුපස යටි අරමුණක්... Read more
චැනල් අයිතිකාරයෙක් එක්ක උදාරිගේ පටලැවිල්ලක්? උදාරි සියල්ල හෙළි කරයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100221 උදාරි පෙරේරා කියන්නේ මේ වන හැමෝම දන්න කියන චරිතයක්.. කොහොමවුනත් පසුගිය කාලයේ සිදුවූ යම් යම් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකට උදාරිගේ නමත් ගෑවිලා තිබුණා. මේ කටකතාවලට ඇය... Read more
රවීගේ නිවස අසලට ආධාරකරුවෝ එකතු වෙයි!Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100224 විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ නිවස අසළට ආධාරකරුවන් රැස්ව සිටි අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ... Read more
පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100211 ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා... Read more
ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරිමින් කළ කතාවShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100237 වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර... Read more
දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100209 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහරදීමකින් බවට නිගමනය කර තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවන පශ්චාත්... Read more
විසිපන්දහසේ දඩය අනුමතයි – දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්නShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100217 රථ වාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රක්ෂණ... Read more
රජයේ ඉඩම් භාවිතා කරන අයට ළඟදීම සින්නක්කර ඔප්පුShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100213 රජයේ ඉඩම් භාවිත කරන පුද්ගලයින් හට සින්නක්කර ඔප්පු ලබාදීමට අදාළ නව පනතක් නුදුරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා... Read more
රවී අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයිShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100197 විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තමා විසින් ගන්නා... Read more
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දමන්නේ නෑShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100217 වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් නොදමන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් දැමීමට තමා උත්සාහ දරණ බවට... Read more