රජයෙන් ඉඩමක් ලබාදී නිවසක් ඉදිකර ගැනීමට සහයShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250208 මූලික මිනිස් අයිතිවාසිකම් හෝ නොමැති ජනතාව මෙරට තවදුරටත් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. එම ජනතාවගේ මූලික අපේක්ෂාවන් ඉටු කිරීමට රජය කැපවී කටයුතු... Read more
අද ජනපති හමුවෙන සයිටම් විරෝධීන් ඉල්ලන දේShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250245 සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා සයිටම් විරෝධි පාර්ශ්ව අතර අද (25) දහවල් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එම සාකච්ඡාව පිළිබඳ... Read more
ගිරිබාවේ සිසුවිය දූෂණය කොට මරා දැමූ සැකකරුගේ ජංගම දුරකථනයේ අසභ්‍ය වීඩියෝ 300ක්..!Shiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250285 ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර... Read more
පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අදShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250220 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(25) සිදු කෙරනු ඇත. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා... Read more
තමාගේ ප්‍රකාශ ගැන මහින්ද ලැජ්ජා විය යුතුයිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250258 පක්ෂයේ සභාපතිධුරයෙන් ඉවත් වී වත්මන් ජනාධිපතිවරයාට එය බාරදුන් හිටපු ජනාධිපතිවරයා එවැනි තත්ත්වයක් සිදුනොවූ බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.... Read more
“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250222 ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම පසුගියදා ඉතාමත් සාර්ථකව සිදුවුණා. ඒ හදිසි අනතුරක් නිසා මොළය මියගිය ප්‍රදීප් කුමාර නම් තරුණයාගේ හදවත තවත් කාන්තාවකට ලබාදීමෙන් කළ සැත්කමයි.... Read more
කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් කැපූ 06ක් අල්ලයි (UPDATE)Shiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250225 කිලිනොච්චිය උට්ට්‍රපුලම් ප්‍රදේශයේදී යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද (25) උදෑසන වන විට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීසිය සමත් වුණා.... Read more
අධිකරණ තලතාට – බුද්ධශාසන ජයවික්‍රම පෙරේරාටShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250207 අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරවල නව අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී. මෙහිදී අධිකරණ අමාත්‍ය ධුරයේ, විදේශ... Read more
"තරබාරු නොවන පුද්ගලයින් මේද ප්‍රමාණය මත අධි තරබාරු විය හැකිය"Shiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250223 පුද්ගලයෙකුගේ ශරීරයේ නියමිත බර ඇත්දැයි මැන බැලින බී එම් අයි (BMI) හෙවත් ශරීර ස්‌කන්ධ දර්ශකය සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණයන් ශරීරගතව පවතින පුද්ගලයන් 50% ක් සැම... Read more
අයිස් සමඟ යාත්‍රා කිරීමShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250209 පළමු වරට වාණිජ නෞකාවක් අයිස් ඉවත් කරන යන්ත්‍රයක් නොමැතිව උතුරු මුහුදේ යාත්‍රා කර තිබේ. අධික ශීතල සහ අයිස්වලින් සමන්විත මාර්ගයක අදාළ නෞකාව යුරෝපයේ සිට ආසියාව... Read more