අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජයShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060283 2017 අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකින් ජය ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත්ව තිබේ. ඒ චෙක් ජනරජයේ ක්‍රීඩිකා පෙට්රා ක්විටෝවා හයට... Read more
අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජයShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060238 2017 අමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයකින් ජය ගැනීමට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත්ව තිබේ. ඒ චෙක් ජනරජයේ ක්‍රීඩිකා පෙට්රා ක්විටෝවා හයට... Read more
දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060214 අම්බලන්තොට, ගොඩවාය ධීවර වරාය අසළ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන් වී තිබේ. දිය නාමින් සිටි තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස අතුරුදන් වී ඇති... Read more
අද තරගයේදී ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනකShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060214 සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. දෙරට මෙවර තරගාවලියේ... Read more
අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060223 බස් ප‍්‍රමුඛතා මන්තීරු ක‍්‍රමය හේතුවෙන් සාමාන්‍ය අගයට වඩා බස් රථවල වේගය වැඩි වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, බස් ප‍්‍රමුඛතා මන්තීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ දිනවල... Read more
මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයට විශේෂ සන්දේශයක්Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060235 පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් කැබිනට් මණ්ඩලයට අද (06) දිනයේදී විශේෂ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, දිනෙන් දින කල් යමින්... Read more
මන්ත්‍රිවරුන්ගේ කෑමවේලේ මිල ඉහළ දායිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060233 මැති ඇමතිවරුන් සඳහා පාර්ලිමේන්තුවේදී ලබා දෙන ආහාරවල මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. එය අද (06) දිනයේ සිට ක‍්‍රියාත්මකයි. ඒ අනුව, දැනට රුපියල් 150ක් වන ප‍්‍රධාන... Read more
එජාපයට 71යිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060206 එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරයේ දිනය අදයි. එම පක්‍ෂය ආරම්භ කළේ 1946 සැප්තැම්බර් මස 6 වනදායි. ඒ, මහාමාන්‍ය ඞී එස් සේනානායක මහතාගේ මූලිකත්වයෙන්. එක්සත්... Read more
තෙවැනි පාසල් වාරය අද ඇරැඹේShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060247 2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අද(06) ආරම්භ වෙයි. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා යොදාගන්නා පාසල්... Read more
වත්මන් රජය මහානාහිමි අනුශාසනා පිළිගන්නෑShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060213 මහානායක ස්වාමීන්වහන්සේලා විසින් ලබාදෙන අනුශාසනා වත්මන් රජය විසින් පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. නව බදු පනත ගෙන ඒම මගින් මෙරට පුණ්‍යායතන සම්බන්ධයෙන්... Read more