දත් කැඩී මුහුණේ තැලීම්..ප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරිකයාගේ මරණය සැකයට – ගල්කිස්සේ හෝටලයේ දී චමින්දට මොකද වුණේ ?
චමින්ද විජේතිලක නම් වන අලුත විවාපත් ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැක ඇතිවීම නිසා ඒ සම්බන්ධයෙන් කළුබෝවිල රෝහල පොලිසියට කරුණු වාර්තා කර ඇති බව nethnews.lk වෙත වාර්තා...

