ලක්ෂ 66ක දුම්වැටි තොගයක් රේගු බාරයටShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060206 කොළඹ වරායේ නෞකාවක අලෙවි කිරීම සඳහා රහසිගතව සඟවා තිබූ දුම්වැටි එක් ලක්ෂ 33,980 ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය බාරයට ගෙන තිබේ. වියට්නාමයට... Read more
ප්‍රවාහන ගැටළු සහසර අනුව විසඳන්න ජනපති නියම කරයි !Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060177 ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගැටළුවලට විසඳුමක් ලෙස ජනාධිපති කාර්යාලයට අනුබද්ධිත සෙමා ආයතනය සහ මධ්‍යම පලාත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ සහසර නියමු ව්‍යාපෘතිය ඉතා සාර්ථකවීම... Read more
හොඳම පොලිස් කොට්ඨාස ලෙස අනුරපුර හා තංගල්ලට තේරීපත්වේShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060247 වසරේ හොඳම පොලිස් කොට්ඨාසය ලෙස තංගල්ල සහ අනුරාධපුරය තේරි පත්වී තිබෙනවා. ඒ, 151 වන පොලිස් දිනය නිමිත්තෙන් පැවැත්වූ තරගයකදීයි. එහිදී හොඳම පොලිස් කොස්තාපල්වරයා ලෙස බෙලිඅත්ත... Read more
කරුණා අම්මන්ගේ විමර්ශන අවසන්Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060229 ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි 9 ක් වටිනා වෙඩි නොවදින වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එල්.ටි.ටි.ඊ. සංවිධායේ හිටපු සන්නද්ධ අංශයේ... Read more
අර්ජුන් ඇලෝසියස්ට නොතීසිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060203 ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ නිලධාරීන් ඒ බව දැනුම් දීමට ඇලෝසියස් මහතාගේ... Read more
මහා මැතිවරණය 60-40 අනුපාතයට පවත්වන්න සංදේශය අදShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060230 පාර්ලිමේන්තු මැතිවරණය සියයට 60- 40 අනුපාත ක්‍රමයට පැවැත්වීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබා ගැනීමට අද (6) අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත්... Read more
සරත් ෆොන්සේකාට විශ්වාසභංගයක්-තීරණේ අදShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060195 අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අද (6) තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. ඒකාබද්ධ විපක්ෂය ඊයේ (5) කැදවා... Read more
බීමත් රියැදුරන්ට වැඩ වරදීShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060212 බීමත් රියැදුරන් පරීක්ෂා කරන ශ්වසන පරීක්ෂණ නල 90,000 ක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ඊයේ(5) බෙදාදුන් බව පොලිස් මූලස්ථානය සදහන් කළේය. ඒ අනුව ඉදිරියේදී... Read more
දකුණු අප්‍රිකාවට යන ගමනේ දීත් සූමා ශ්‍රී ලංකාවටShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060211 දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා සුළු වේලාවක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. චීනයේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගි වී නැවත සිය රට බලා යමින් සිටියදී ආහාර සහ... Read more
යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060227 කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසනවා. තමන්ට අවශ්‍ය වී... Read more