මොකද්ද මේ පාකින්සන් රෝගය?Shiran Viraj2017-09-14 by Shiran Viraj2017-09-140451 ප්රශ්නය – අද ඔබ සමඟ අප කතා කරන්නට අදහස් කරන්නේ Parkinson නමැති රෝගය ගැනයි. මෙයට වසර 30 කට පෙර පාකින්සන් නමින් රෝගයක් ගැන මේ රටේ... Read more
ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්නShiran Viraj2017-09-14 by Shiran Viraj2017-09-140225 ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 7 කින් ජයගැනීමට ලෝක ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම... Read more
ඉන්දියාවේ පළමුවරට අධිවේගී දුම්රිය සේවයක් ඇරඹෙයිShiran Viraj2017-09-14 by Shiran Viraj2017-09-140258 ඉන්දියාව ප්‍රථම වතාවට අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් හෙට(15) දින ඒ... Read more
නාවිකයින් 5ක් අතුරුදන්Shiran Viraj2017-09-13 by Shiran Viraj2017-09-130234 සිංගප්පූරුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් නාවිකයින් 05 දෙනෙකු අතුරුදන් වී තිබේ. ඉන්දුනීසියාවේ සහ ඩොමිනිකන් රාජ්ය්යේ ලියාපදංචි... Read more
ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනීShiran Viraj2017-09-13 by Shiran Viraj2017-09-130244 ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක්... Read more
කර්මාන්ත අංශයේ වර්ධනයක්Shiran Viraj2017-09-12 by Shiran Viraj2017-09-120199 පසුගිය ජුලි මාසයේදී මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් 2016 වසරේ ජුලි මාසයට සාපේක්ෂව ලෝහ... Read more
2022 දී ඉන්දියාවේ බුලට් දුම්රිය ධාවනය ඇරඹේShiran Viraj2017-09-12 by Shiran Viraj2017-09-120250 පැයට කිලෝමීටර් 350ක පමණ වේගයක් සහිත බුලට් දුම්රිය ධාවනය 2022 වසරේ ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දීය දුම්රිය අමාත්‍යරවරයා ඊයේ ප්‍රකාශෙ කළා. ඉන්දියාව 75 වන නිදහස්... Read more
උතුරු කොරියාවට නව සම්බාධක පනවයිShiran Viraj2017-09-12 by Shiran Viraj2017-09-120208 උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය නව සම්බාධක පනවා තිබේ. චීනය, රුසියාව ඇතුළු ආරක්ෂක කවුන්සිලයේ රටවල් 15ම ඊට අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත... Read more
මුහම්මදුල්ලා යළි කැඳවයිShiran Viraj2017-09-12 by Shiran Viraj2017-09-120228 දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශ සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක මුහම්මදුල්ලා යළි කැඳවා තිබේ. තරඟාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ශකිබ් අල් හසන්... Read more
උතුරු කොරියාවට එරෙහි අමෙරිකාවේ පළමු පියවර ගැන හෙළි කරයිShiran Viraj2017-09-07 by Shiran Viraj2017-09-070251 උතුරු කොරියාවට එරෙහිව තම පළමු පියවර සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පළමු පියවර යුදමය කි‍්‍රයාමාර්ගයක් නොවන... Read more