අලි දෙන ක්‍රමයක් නැත්නම් ගෝණාගේ පිටේ කරඬුව වඩම්මන බව හිමි නමක් කියයිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150187 ආගම සංස්කෘතියවත් රැක ගෙන ඉදිරියට පවත්වාගෙන යන්න අපේ ඓතිහාසික වාර්ෂික පෙරහැරට අලි දෙන ක‍්‍රම වේදය රජය සහ අලි හිමියන් නිසි ලෙස ඉටු නොකරනවානම් පන්සලේ ඉන්න... Read more
"තුශාන් පුතා" ධීවර යාත්‍රාවට ගාළු මුහුදේදි හදිසියේ හමුවූ හඳුනා නොගත් වස්තුව – PhotosShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150198 ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ යානාවක කොටසක් බවට සැක සිතිය හැකි හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයන් පිරිසක්... Read more
සිල් රෙදි නඩුවේ දඩ ගෙවන්න ඇරඹූණ පිණ්ඩපාත චාරිකාව – PHOTOShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150260 පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින්. උදෑසන 8 ට පමණ ඇරඹුණු පිණ්ඩපාත චාරිකාව කොළඹ කොටුව දෙසට ගමන් කරනු ලැබුවා. සිල්රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත්... Read more
කර්නල් මංජුලට අධ්‍යාපනයේ මුල් පුටුවක්Shiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150206 අධ්‍යාපන අමත්‍යාංශය යටතේ පවතින අධ්‍යක්ෂ ශාරීරික අධ්‍යාපන හා පුහුණු තනතුර සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් කොන්ත්‍රාත් පදනම මත වසර තුනක කාලයක් සඳහා නිත්‍ය මාසික දීමනාවක්... Read more
ලෝකෙම දන්න චොකලට් වර්ගයක පණුවෝ ඉන්න හැටිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150189 හැමෝම කන්න ආස කරන චොකලට් එකක පණුවෝ ඉන්නවා දැක්කොත් ඔබට මොකක් හිතෙයිද? Ferrero Rocher තමයි මේ චොකලට් එක. ගොඩක් රටවල්වල වගේම අපේ රටේ කට්ටියත් මේ... Read more
නිදහස් කුසලාන අවසන් තරගය අදShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150200 ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර නිදහස් කුසලානය සඳහා පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද(15) පැවැත් වෙයි. 2009... Read more
හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150214 සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් අයිතිය අද (15) පෙරවරුවේ දී මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස්... Read more
අමෙරිකාවෙන් තහනම් කිරිමක්Shiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150180 අමෙරිකානු තාක්ෂණ සමාගමක් චීන අනුබද්ධ සමාගමකට විකිණිම අමෙරිකානු පරිපාලනය විසින් තහනම් කර තිබේ. මීට පෙර අදාළ සමාගම විකිණිම සඳහා අනුමැතිය ලබාදී තිබූ බව වාර්තා වෙයි.... Read more
අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් අල්ලයිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150213 අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් 2000 ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර නියම කර තිබෙනවා. මල්වතු හිරිපිටිය... Read more
ජනාධිපති තාත්තා එළිදකියිShiran Viraj2017-09-15 by Shiran Viraj2017-09-150212 ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන... Read more