"දියකාවා" පුහුණු අභ්‍යාසයේ ගලවා ගැනීමේ ක්‍රියාන්විතය මත්තලදීShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190217 අටවන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය “දියකාවා පුහුණු අභ්‍යාස යුද මෙහෙයුම” අද (19) සවස 4.30ට මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකිරීමට... Read more
ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!Shiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190220 මෙරට ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම පාහේ සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල මේ දිනවල නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බැංකු කාර්ය මණ්ඩලය ලෙස පෙනී... Read more
අර්ජුන් මහේන්ද්‍රන් දැන් බැඳුම්කර කොමිසම හමුවටShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190208 හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට බැඳුම්කර කොමිසම වෙත පැමිණ සිටිනවා. ඒ, පර්පචුවල් ට්‍රේෂරිස් ආයතන ඔස්සේ සිදු වූ බව කියන බැඳුම්කර වංචා පිළිබඳ... Read more
වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් සොයාගනීShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190215 වවුනියාව – අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (18) සවස අත්බෝම්බයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා. අදාළ නිවසේ හිමිකරු බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක... Read more
අබා කුමරුගේ ස්වර්ණපාලි සජිතගේ කුමරිය වුණු හැටිShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190374 රසිකයෝ කාලයක් බලාගෙන හිටපු සජිතගේ ‘ස්වර්ණපාලි’ එළියට ඇවිත්නේ? ඔව්. මම යූ ටියුබ් එකෙන් තමයි මුලින්ම ගීතය රිලීස් කළේ. දින පහක් ඇතුළත ට්‍රෙන්ඩින් නම්බර් 1 වීඩියෝ... Read more
පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් විනාශ කරයිShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190214 නැගෙනහිර ජෙරුසුලමේ පිහිටි පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් ඊශ්‍රායල හමුදාව විසින් විනාශ කර තිබේ. බලපත්‍ර නොමැතිව ඉදිරි කරන ලද වෙස් බැග් ගම්මානයේ නේවාසික ගොඩනැගිල්ලක් මෙලෙස බැකෝ යන්ත්‍ර... Read more
නීති විරෝධීව පස් කපා ප්‍රවාහනය කළ 8ක් දැලේShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190244 රුවන්වැල්ල, ගෝණගල්දෙණිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පස් කපමින් ප්‍රවාහනය කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත... Read more
ක්‍රිකට් බලධාරීන් චරිත් යළිත් කැඳවයිShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190204 එළැබෙන ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශී‍්‍ර ලංකා’ එ්’ කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කර තිබෙනවා. චරිත් සේනානායක කලක් ශී‍්‍ර ලංකා... Read more
අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයිShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190225 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අද (19) ආරම්භ වනවා. මෙවර එහි තේමාව වන්නේ “ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට... Read more
බිරිද ඩිසයින් කරන සාරි විකුණන්න අමිල තැනක් හොයනවා…Shiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180209 පුංචි තිරයේ කඩවසම් පෙම්වතා ඔහු. ඔහු පුංචි තිරයට අලුත් සුන්දර මුහුණු රාශියක් එක් කළ නිහතමානි රංගන ශිල්පියෙක්. ක්‌ෂේත්‍රයේ කවුරුත් දන්නා නිසා මිසක් ඔහු හඳුන්වා දුන්... Read more