චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21 කින් ජයග්‍රහණය කළා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින්...

