එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයිShiran Viraj2017-10-14 by Shiran Viraj2017-10-140236 රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවිකරුවෙකු වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ 2017 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන ඊයේ (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත... Read more
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ශ්‍රී ලංකාවටShiran Viraj2017-10-13 by Shiran Viraj2017-10-130221 ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැගෙන යන බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ... Read more
දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවියShiran Viraj2017-10-12 by Shiran Viraj2017-10-120267 දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම ලොව ඇති මාරාන්තික රෝග සෑදීමට හේතුවේ. එබැවින් දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන අයගෙන් 50% ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා... Read more
මානසික රෝග හඳුනා ගනිමුShiran Viraj2017-10-10 by Shiran Viraj2017-10-100547 අප ජීවිත කාලයෙන් වැඩි කොටසක් රාජකාරිය කරන ස්‌ථානයේ ගතකිරීමට සිදුවන බව කවුරුත් හොඳින් දන්නා සත්‍යයකි. අප රාජකාරිය කරන ස්‌ථානයේ ගොඩනැඟෙන පරිසරය අප කායික හා මානසික... Read more
ශ්‍රී ලංකාවේ සිය දිවි හානි කර ගැනීම් බහුල ඇයි?Shiran Viraj2017-10-04 by Shiran Viraj2017-10-040382 කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේසඥ රූමි රුබන් මහතා සිය FACEBOOK පිටුවේ අද දිනයේ වටිනා අදහසක් බෙදාගෙන තිබුනා. ලංකාවේ මානසික සෞක්‍යය නගා සිටුවීම වෙනුවෙන් ඇති... Read more
සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේShiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030274 දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්පේ‍්‍රෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප‍්‍රදේශයේ... Read more
සැත්කම් එපා හෙළ ඔසුවෙන් අස්‌ථි ආබාධ සුවකළ හැකියිShiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030599 ආයුර්වේදයට නෑකම් කියන, පාරම්පරික දේශීය වෙදකම අපට උරුම වී ඇත්තේ පුරාණයේ විසූ සෘෂීන් ගෙනි. එතුමෝ චිත්ත බලය යොදා භාවනානුයෝගීව එම ඖෂධයන්ගේ ප්‍රතිශක්‌තිය නිර්මාණය කළ අතර... Read more
කෑම වේලට ලුණු මදි යැයි කියා බිරිය මැරූ පාපතර සැමියාට අත්වූ ඉරණම..Shiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030264 උදේ උයා පිහාදුන් කෑම වේලේ වෑංජනවලට ලුණු මදි යැයි ඇති වූ බහින්බස් වීමකින් පසු පොල්ලකින් පහරදී බිරිය ඝාතනය කළ සැමියකුට බරපතළ වැඩ සහිත වසර දෙකක... Read more
ස්වාධීන විසඳුමක් ලබාදීම සුදුසුයිShiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030220 සයිටම් ගැටළුවට දේශපාලනීකරණයෙන් තොර ස්වාධීන විසඳුමක් ලබාදීම වඩා සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා. මේ වනවිට... Read more
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යිShiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030223 ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද(3) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක කරූ ජයසූරිය සදහන් කළේ මෙම... Read more