මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බව ජනපති පවසයිShiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030186 මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මූලික වගකීමක් වන අතර, භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළයුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල... Read more
නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරි ගමනට සුබ පැතුමක් මෙන්නShiran Viraj2017-10-03 by Shiran Viraj2017-10-030182 සර්වජන ඡන්දයෙන් තේරී පත්වන ආසියානු කලාපයේ පැරණිතම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අදට (03) වසර 70ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අද (03) පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක්... Read more
අතීත මානවයින් ගැන දුෂ්කර ගමකින් සාක්ෂි හමුවෙයි (PHOTOS)Shiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020254 ජීවත් වූ මානවයාගේ බවට අනුමාන කෙරෙන වැදගත් සාක්ෂි රැසක් හමුව තිබෙනවා. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයභාර කථිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛිත්ති හිමියන් කියා සිටියේ... Read more
ශ්‍රී ලංකා-පකිස්ථාන පළමු තරඟයේ අවසන් දිනය අදයිShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020236 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 05 වන සහ අවසන් දිනය අදයි. ඊයේ දිනයේ තරඟය නතර කරන විට... Read more
" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!Shiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020202 ස්පාඤ්ඤයේ පිහිටි කැටලෝනියා පළාත තුළ වෙනම පාලනයක් ඉල්ලා පැවැත්වෙන ජනමත විචාරණය ඊයේ ආරම්භ වූ අතර එය කඩාකප්පල් කිරීමට ස්පාඥ්ඥ මධ්‍යම රජයේ නියමයෙන් එරට පොලීසිය ක්‍රියාත්මක... Read more
ගල්කිස්සේ සිද්ධියට උත්තර දෙන්න අක්මීමන හිමි පැමිණෙයිShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020264 සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබෙනවා. පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර සරණාගතයන් රඳවා සිටි ස්ථානයේ ඇතිවූ... Read more
රෝහින්ග්‍යා සරණාගත දැරිය දූෂණය කළ "පොලිස් කොස්තාපල්" ගල්කිස්සේ ගැටුමෙන් මතු වූ හැටිShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020207 ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක්... Read more
ඒ මිනිස්සුන්ට කොහෙද TV බලන්න කරන්ට් එක? – කටපියාගෙන වැඩක් කරනවා මනුස්සයෝ – කිම් කාඩිෂන් ඇමරිකන් ජනපතිට කියයි!Shiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020250 පොටෝ රිකෝවේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්වය කළමනාකරණය කිරීමට තමන් හැකි සෑම පියවරක් ගන්නා බැවින් එසේ නොවන බවට පළවන “ව්‍යාජ පුවත්” බැහැර කරන ලෙස ඇමරිකානු... Read more
ලංකාවේ සියලුම පාසැල් දූ පුතුන්ට දැන් නොමිලේ රක්ෂණයක් හිමියි – ලැබෙන ප්‍රතිලාභ සියල්ල මෙතැනින් දැන ගන්නShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020235 පාසැල් සිසු සිසුවියන් සඳහා ක්‍රියාත්මක රක්ෂණ වැඩපිළිවෙල අද (02) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව මෙරටේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් සියල්ලන්ම සඳහා අද සිට රුපියල් ලක්ෂයක... Read more
ලංකාවේ දෙවැනි හදවත් ශල්‍යකර්මයේදි සචිනිගේ හදවත නවතී – සැගවුනු සියල්ල ටික ටික එළියටShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020216 අරගල රැසක් මධ්‍යයේ මහනුවර මහ රෝහලේ හෘද කපාට ශල්‍ය ඒකකයේදී ඉකුත් විසිහය වැනිදා රාත්‍රියේදී හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක් කළ දහනව හැවිරිදි සචිනි සෙව්වන්දි පෙරේදා... Read more