අයවැය ගැන අදහස් කියන්න මංගල සමරවීර මාධ්‍ය හමුවක – VIDEOShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100254 ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද මාධ්‍ය හමුවක් සඳහා සහභාගී විය. (under the... Read more
රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!Shiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100223 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් ඊයේ (09)... Read more
ජපානයෙන් ශ්‍රී ලංකාවට නවීන යාත්‍රාවක්Shiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100237 ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත 501 දරන වෙරළාරක්ෂක නවීන මුර යාත්‍රාවක් පරිත්‍යාග කර තිබේ. ජපන් රජයේ... Read more
අධිකරණය මග හැර සිටි චුදිතයෙකු අත්අඩංගුවටShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100241 නෝටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් අළුඔය ප්‍රදේශයේ ස්ත්‍රි දුෂණයක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිම සමිබන්ධයෙන් මරණ දඬුවම නියම වු චුදිතයෙකු අධිකරණය මගහැර සිටියදි නෝටන් බ්‍රිජ් පොලිසිය... Read more
වල්ලපට්ට සමඟ තරුණයෙකු පොලිස් දැලේShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100297 ඊයේ (09) මොරවක නගරයේ රාජකාරියේ නිරත වු පොලිස් නිලදාරීන්ට සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී ඉහළ ප්‍රමිතියෙන් යුතු වල්ලාපට්ටා ග්‍රෑම් 480 සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට... Read more
දුරකතන මගින් කරදර කරන අයට නීතියෙන් දඩුවම්Shiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100246 දුරකතන ඇමතුම් හා එස්.එම්.එස්. පණිවුඩ මඟින් පුද්ගලයන් අපහසුතාවට හා පීඩාවට පත් කරන්නන්ට එරෙහිව නීතියෙන් දඬුවම් පැමිණවිය හැකි බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව පෙන්වා දෙයි.... Read more
අය වැයෙන් වැඩි වූ සහ අඩු වූ වාහනShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100300 ටොයෝටා ඇක්සිඕ, ඇක්වා, හොන්ඩා වෙසෙල් සහ ග්‍රේස් යන රථ රුපියල් 750,000 කින් පමණ වැඩි වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. මුදල් අමාත්‍ය මංගල සමරවීර... Read more
පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයටShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100255 පෙට්‍රල් සැපයුම අද දිනය තුළ යථා තත්ත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඊයේ (09) රාත්‍රීයේ ශ්‍රී ලංකාව පුරා පිහිටි පිරවුම්හල් වෙත... Read more
කුඩා තේ වතු හිමියන් 200 කට රක්ෂණ වන්දිShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100243 “ වැවිලි සවියෙන් – තවත් සවියක් ” වැඩසටහන යටතේ තේ ශක්ති රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරමින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් කුඩා තේ වතු හිමියන්... Read more
'සූකර අසපුවට' ගොඩවුණු ජෙහාන්Shiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100243 වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ත්‍රිවිධ කලා මාධ්‍යයන් හි ම තම දක්ෂතා විදහා පාන රංගන ශිල්පියෙකු ලෙස ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවේ. ඔහුටම... Read more