ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයිShiran Viraj2017-11-12 by Shiran Viraj2017-11-120267 මෙරට ආර්ථිකය බිද වැටීමට ප්‍රධානතම හේතුව මහ බැංකුව බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රීයාකලාපය හේතුවෙන් මෙරට ආර්ථිකය... Read more
හමුදාවෙන් වධහිංසා කළ බවට වන ප්‍රකාශය අසත්‍යක්Shiran Viraj2017-11-12 by Shiran Viraj2017-11-120217 මෙරට හමුදා භාරයේ සිටියදී වධහිංසාවට ලක්වූයේ යැයි විදෙස්ගතව සිටින ලාංකිකයන් කිහිපදෙනෙකු කළ බව කියන ප්‍රකාශය, ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්... Read more
අම්බලන්තොට තරුණයා මිය ගියේ පොලිස් වෙඩි පහරින්! පලා ගිය දෙදෙනාත් බාරවෙයි!Shiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110218 පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයකට අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් අද (11) අළුයම එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු මියගොස් තිබෙනවා. එම ලොරියේ ගමන් ගත් තෙවත්... Read more
තංගල්ලේදී මුහුදේ දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු මරුටShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110252 තංගල්ල, මැඩිල්ල මුහුදු තීරයේදී දියේ ගිලීමෙන් ජර්මන් ජාතිකයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ ඔහු සිය බිරිඳ සමග මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන... Read more
විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ගේ වැඩ තහනම්Shiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110257 සිය රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී... Read more
95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්Shiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110206 රටපුරා ඉන්ධන හිගය අද උදැසන හය වනවිට මගහැරි යනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය විශ්වාසය පළ කලත් ඇතැම් ප‍්‍රදේශවල පිරවුම්හල් අසල තවමත් පෝළිම් පවතින බව නෙත්... Read more
මයික්‍රෝ පිස්තෝලයක් සමග හික්කඩුවේ තරුණයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවටShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110205 හික්කඩුව දී ගිනි අවියක් සමග පුුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 04 ක් සන්තකයේ තිබියදීය. මාර්ග... Read more
රජය ණය හංගන්නේ නෑ- තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වුණාShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110247 තමන්ගේ වියදම් තමන්ගේ ආදායම්වලින් පියවා ගැනීමට ආණ්ඩුවට හැකි වී තිබෙන බවත් ලබන වසරේ සෑම පුරවැසියෙකුටම ගෙවන්න සිදුවන රුපියල් ලක්ෂයක ණය මුදලින් රුපියල් 84000ක් ම රාජපක්ෂ... Read more
මට අංක එක දරුවෝ අශිකා මතසිංහShiran Viraj2017-11-11 by Shiran Viraj2017-11-110280 ප්‍රේක්ෂ්කයන්ගේ සිතේ හැමදාම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් සැබැවින්ම ඔහුට හෝ ඇයට වාසනාව, පෙනුම කියන දේ තිබිය යුතුමයි. අද රසඳන තුන්වැනි පිටුව හැඩවෙන්නේ වසර... Read more
ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවටShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100254 ගංජා කිලෝ 6ක් අලෙවි කිරීම සඳහා ගෙන යන අවස්ථාවේදී එක් සැකකරුවකු අද දින(10) අත්අඩංගුවට ගෙන තිබේ. මොහු මෙම ගන්ජා තොගය මැදගම තඹාන රක්ෂිතයේ පිහිටි හේනකින්... Read more