රෙජිස්ටාර් කාර්යාලයේ සීල් 2ක් බොරු ඔප්පු හැදූ කත ගාවට ගියේ කොහොමද?Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130245 දොම්පේ, මාලිද , හපුගොඩ ප්‍රදේශයේදී කූඨ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා සහ ඉඩම් ඔප්පු තොගයක් සමඟ 53 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. දොම්පේ පොලිස්... Read more
අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130210 නිවසේ තනිවම සිටි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලීසියට බාර දී... Read more
හම්බන්තොට විරෝධතාවයේ දී අත්අඩංගවට පත් 31ක් දෙනා ඇප මත නිදහස්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130232 පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිනාර ඇතුළු 31ක්දෙනා අද (13) ඇප මත නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පසුගිය ඔක්තෝම්බර් 06... Read more
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හෙළි වෙයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130225 ඊයේ නිමාවුණු දෙදින පුහුණු තරගයේ දැක්වු සුවිශේෂී දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදී එක්වු සදිර සමරවික්‍රම ඉන්දියාව සමග ලබන නොවැම්බර් මස 16වනදා කල්කටා ඊඩ්න්... Read more
යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130263 නැවත වතාවක් තෙල් නැව් දෙක තුනක් පරක්කු වීමෙන් පසුගිය දා රට තුළ සිදුවු දෙයම සිදුවිය හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා... Read more
ඉරණමඩුව පිරී කිලිනොච්චියට වසන්තය එයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130237 උතුරු පළාතට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කිලිනොච්චිය වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. මේ වන විට ඉරණමඩු ජලාශයේ... Read more
ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අදShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130203 රෝහණ විජේවීර ඇතුළු මියගිය පක්ෂ සාමාජික සාමාජිකාවන් අනුස්මරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණ 28 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර... Read more
යළි ඉපදෙන 'කොළඹ සන්නිය'Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130245 මේ දිනවල විවිධ චිත්‍රපට යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අතර අලුතින්ම ප්‍රතිනිර්මාණය වෙන චිත්‍රපටය තමයි ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය. මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට... Read more
නීටා වේදිකාවටShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130220 පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ රංගන දිවියේ අලුත් වෙනසක් සිදුවී ඇති බව අපට දැනගන්නට... Read more
රාජ්‍ය ආයතන ඇගැයීමේ උළෙල ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අදShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130221 රාජ්‍ය මුදල් වංචා දූෂණයෙන් තොරව නිසි කළමනාකරණයෙහි යෙදූ රාජ්‍ය ආයතන ඇගයීමේ උළෙලක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදි... Read more