සැඟවුණු රහස් අභිරහසක් කරමින් සමුගත් ජයලලිතාගේ මරණය ගැන අංශ 19 න් සැක මතුවෙයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210219 තමිල් නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් සැක කටයුතු අංශ 19 ක් කෙරෙහි අවදානය යොමු කළ යුතු බව ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම... Read more
ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210196 බෝම්බ, ජීව උණ්ඩ තොගයක් සහ ගජමුතු සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (20) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more
අකිල මොන්ටිසෝරියේ කොලිටි එක උස්සන්න යයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210265 පෙර පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල... Read more
මාස 10යි – 180ක් මැරිලාShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210220 මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වසරින් වසර දුම්රිය... Read more
සුජීව සේනසිංහ අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඇලෝසියස්ට ඇමතූ හේතුව හෙළි කරයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210275 තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් ලබාදුන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය... Read more
ජනප්‍රිය නළු රොෂාන්, නළුකම පැත්තකට දාලා කෝකියෙක් වෙයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210200 සමහරු හිතන්නේ තේ හදන්න උයන්න පුළුවන් ගැහැණු අයට විතරයි කියලනේ.ගෙදරක පිරිමි කෙනෙක් උයනවා කියන්නේ ටිකක් වෙනස් වගේද ? ඒත් ඉතින් ලෝකයේ ප්‍රධාන පෙලේ හෝටල්වල වැඩිපුරම... Read more
කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්තShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210219 පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට පමණක් වැළදෙන සර්කෝමා රෝගයෙන් පීඩා විදින පාසල් ශිෂ්‍යයෙකු යළිත් දෙපයින් නැඟී සිට තම ජීවිත සිහිනය ජය ගැනීමට ජනතා උපකාරය අයැද සිටින... Read more
“මහින්ද,මෛත්‍රී එක්වනවාමයි “- රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කියයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210174 පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැඳවිමේ දැනුම්දිම සිදුවන ලබන 27 වැනි දාට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ද විපකෂය එකට එක් වී ඡන්දයට ඉදිරිපත්... Read more
ගෝඨාභය රාජපක්ෂ ඇතුලට ? දේශපාලනය උණුසුම් කරවන ප්‍රවෘත්තියක් ලගදීම .!Shiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210244 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා. ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම , ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ... Read more
මන්ත්‍රීවරුන්ගේ දුරකථන විස්තර හෙළි කළ සිද්ධිය දුරදිග යයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210181 බැඳුම්කර කොමිසම මගින් සිදු කළ පරීක්ෂණවලදී කෝප් කමිටුවේ සාමාජිකයන්ගේ දුරකතන සංවාදවල තොරතුරු ප්‍රසිද්ධ කිරීම හරහා අදාළ නම් හෙළි වූ මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇත්දැයි සොයා... Read more