අගමැති චීන කොමියුනිට්ස් පක්ෂ දූත පිරිස හමුවේShiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140222 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ සහාය අමාත්‍ය වං යජුං (H.E.Wang Yajun) මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ හමුවක් අද... Read more
ලංකාවේ වයස්ගතම හිටපු මන්ත්‍රී දිවි ගමනට සමුදෙයිShiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140259 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ආර්.ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ මහතා අද (14) අභාවප්‍රාප්ත විය. මිය යන විට 93වැනි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධතම... Read more
පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (PHOTOS)Shiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140262 තමන් ඉගෙනුම ලැබන පාසලේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව සිටින විභාග අපේක්ෂකයකු සම්බන්ධයෙන් පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ මානේරුව මහ... Read more
ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡාShiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140230 ශ්‍රී ලංකාව සහ නොර්වේ රාජ්‍යය අතර විදේශ අමාත්‍යාංශ මට්ටමේ උපදේශන සාකච්ඡා පසුගිය දින ඔස්ලෝ නුවරදී පැවැත්විණි. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ නොර්වීජියානු... Read more
අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේShiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140236 අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම ඊයේ දිනයේදී සිදු කර තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලැබුවේ,... Read more
රොෂාන් පිලපිටිය අවුරුදු 22ක තරුණියක් සමග යුග දිවියට?Shiran Viraj2017-12-13 by Shiran Viraj2017-12-130240 ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ඊයේ දිනයේ විවාහ වූ බවට රාවයක් පැතිරෙනවා. ඒ රිද්මා නැමැති කලාකාරිණියක් සමගයි. 22 හැවිරිදි වියේ පසුවන රිද්මා සහ 42 හැවිරිදි... Read more
දිගින් දිගටම දික් ගැස්සුණු දුම්රිය වර්ජනය අවසන් – VideoShiran Viraj2017-12-13 by Shiran Viraj2017-12-130232 දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරන්ගේ වර්ජනය මීට ටික වේලාවකට පෙර අවසන් කරන්නට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළා. ඒ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ... Read more
විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි – VideoShiran Viraj2017-12-13 by Shiran Viraj2017-12-130237 මේ දිනවල අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල්‍ය වෙතයි. පසුගියදා ඉතාලියේ මිලානෝ හිදී විවාහ... Read more
පේන්න කළ සැත්කම් නිසා නොපෙනී ගිය රෝගින් රෝහලට එරෙහි වෙයිShiran Viraj2017-12-13 by Shiran Viraj2017-12-130207 යාපනයේ තිරුනෙයිවේලි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අක්ෂි රෝහලක කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් අද (13) දින සිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. යාපනයේ තිරුනෙයිවේලි ප්‍රදේශයේ... Read more
පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවටShiran Viraj2017-12-13 by Shiran Viraj2017-12-130235 පසුගියදා නිකුත් වූ ඉරාජ්ගේ දැනුනා කියන මියුසික් වීඩියෝ ගැන බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණා. ඒ එහි කතාවට සහ එහි ඇතුලත් වූ දර්ශන නිසා. මේ මියුසික් වීඩියෝවට... Read more