එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160215 රටේ බලය ලබාගත් ආකාරයට ගමේ බලයද එක්සත් ජාතික පක්ෂය වෙත ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.... Read more
පරීක්ෂණ වලින් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරීම් ආරම්භ කරයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160204 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයය මගින් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණ වලින් අනතුරුව, ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. රත්නපුර, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර... Read more
ජී.එල්ටත් නීතිය උගන්වන්න සූදානම් වන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් සිරිකොතට එන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට ඇරයුමක්Shiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160197 පළාත් පාලන ආයතන කිහිපයක නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නමුත්... Read more
දුමිරිය පාලනාධිකාරිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160218 දුම්රිය රියදුරන්ට සහ දුම්රිය එන්ජින් සහායකවරුන්ට පාලනාධිකාරිය දෙයාකාරයකට සළකන බවට දුම්රිය රියදුරන්ගේ සංගමය යළි චෝදනා එල්ල කරනවා. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ දුම්රිය ධාවනාගාරය තුළ... Read more
වැඩි මිලට බඩු විකුණන වෙළඳුන්ට වැඩ වරදියිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160249 එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අරමුණින් වෙලඳපොල වැටලීම් 1500ක් පමණ සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පළිබඳ අධිකාරිය පවසයි. දිවයින පුරා සිටින... Read more
ලෙඩ කෑම තුනක සුපිරි ගුණේShiran Viraj2017-12-15 by Shiran Viraj2017-12-150381 අද අපේ වැඩිදෙනෙක් එළවළුවල ගුණයට වඩා පෙනුමට මුල් තැන දෙන බව පේනවා. මේ නිසා අතීතයේ පටන් භාවිත කළ එළවළු වර්ග රැසක් අද ආහාරයට ගන්නේ කලාතුරකින්.... Read more
පොහොට්ටුවේ බළකොටුවක් බිඳවැටේ – මහරගම වැලිගම සහ පානදුරයෙන් පොහොට්ටුවේ නාමයෝජනා විසිවෙයිShiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140318 බදුල්ල සහ මහියංගනය ප්‍රාදේශීය සභා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. පානදුර නගර සභාවට සහ අගලවත්ත ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී... Read more
පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර කිහිපයක් කුණු කූඩයට…Shiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140204 වැලිගම, පානදුර, අගලවත්ත, බදුල්ල, මහියංගණය ප්‍රාදේශීය සභා සඳහා දිරිපත් වූ නාම යෝජනා පත්‍ර ප්‍රතිකෂේප වී තිබේ. (පුවත් අනුග්‍රහය newsfirst වෙබ් අඩවිය)... Read more
අනියම් සැමියා හා එක්ව සැමියා මරා අනියම් සැමියාට සැමියාගේ පෙනුම ගන්න සැත්කමක් කළ නරුම බිරිඳට වුණු දේ – PhotosShiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140220 පෞද්ගලික රෝහලකදී ප්ලාස්ටික් සැත්කමක් කරලා. ඇසිඩ් වැදුණු බව පවසා ඥාතීන් මුලා කරලා. බොරුව ඇත්ත කරන්න රෝහලට ලක්ෂ 5 ක්. නව වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් තම අසම්මත... Read more
කතිරෙ ගහන්න කලින් තම පක්ෂපාතීත්වය ගැන සිතා බලන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයිShiran Viraj2017-12-14 by Shiran Viraj2017-12-140190 එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට පක්ෂද නැතිනම් විපක්ෂ ද යන කාරණය මත පමණක් ඡන්දය භාවිතා... Read more