උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයිShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180330 උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. පොදු ජනතාවට සහන සැළසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම් සිදු... Read more
පුංචි ඡන්දය පෙබරවාරි 10Shiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180211 පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ... Read more
රසාක් – මෛත්‍රී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180239 මලයාසියා අග්‍රමාත්‍ය නජිබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පෙරවරුවේදී පැවැත් වුණි. ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය... Read more
ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්නShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180247 ව්‍යාජ ලෙස සකස් කරන ලද ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදු කළ මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර... Read more
ශ්‍රීපාදේ එනවා නම් මේ තැන් වලින් නාන්න එපා – පොලිසිය කියයිShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180254 ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදු නොකරන ලෙසට පොලිසියෙන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගයෙ ඔස්සේ පැමිණීමේදි කාසල්රි... Read more
ලංකාව පරදා ඉන්දියාව බිහි කළ අලුත්ම ක්‍රිකට් වාර්තාවShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180194 ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය ජයගැනීමත් සමග ක‍්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, අඛණ්ඩව වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයගත් ලොව... Read more
සියලු විභාග සඳහා සිසුන්ට එකම විභාග අංකයක් ලබාදීමේ වැඩපිළිවෙලක්Shiran Viraj2017-12-17 by Shiran Viraj2017-12-170230 ජාතික මට්ටමේ සෑම විභාගයක් සඳහා ම සිසුවෙකුට පොදු විභාග අංකයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ, විභාග සම්බන්ධයෙන් පැන නගින ගැටලු නිරාකණය කිරීම සඳහා... Read more
වසර 500 ක් පැරණි කයිට්ස් ලන්දේසි කොටුව සංරක්ෂණය ඇරඹෙයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160277 වසර 500ක් පමණ පැරණි කයිට්ස් බලකොටුව සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, සඳහා විශේෂ කණ්ඩායමක් මේ දිනවල කයිට්ස් දුපතට යොමුකර ඇති බව පුරාවිද්‍යා... Read more
චීනයේ සුපර් මෑන් – තට්ටු 62කින් බිමට උස් ගොඩනැගිලිවල සිට වැඩ පෙන්වූ චීන ජාතිකයාට තත්පරයක වැරදීමකින් දිවි අහිමි වෙයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160227 උස් ගොඩනැගිලි තරණය කර ඒවායේ සිට භයානක දර්ශන පෙන්වීමට ප්‍රසිද්ධියට පත්ව සිටි චීන ජාතිකයෙක් මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ බිමට වැටි ජිවීතක්ෂයට පත්වූ අවාසනාවන්ත... Read more
රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවමShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160192 රුසියාවේ හිටපු ආර්ථීක කටයුතු අමාත්‍ය ඇලේකසෙයි උල්යු කායෙව්ට මොස්කව් අධිකරණයක් මගින් 8 වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, අල්ලස් චෝදනාවකට වරදකරු කරමින්. රුසියාවේ මෑත... Read more