"මතක තියාගන්න ඔයාගෙ බිරිඳ කියන්නෙත් හැඟීම් විඳින්න කැමති ජීවියෙක්"- විවාහයට පෙර දිනයේ මවක් තම පුතුට කියූ සංවේදී කතාවක්
විවාහ වෙන්න කලින් දවසෙ අම්මලා දුවලට අවවාද දෙන අවස්ථා තමයි අපට දකින්න ලැබෙන්නේ… අලුතින් පටන් ගන්න හදන විවාහ ජීවිතය තුළ තමන්ගෙ සැමියට ආදරය කරන්න ඕන...

