මුලතිව්හි ඉන්ෆ්ලුවෙන්සා B පැතිර යයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190254 මුලතිව් ප්‍රදේශයෙන් ඉන්ෆ්ලුවෙන්සා බී උණ රෝගීන් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, මුලතිව් ප්‍රදේශයට වසංගත... Read more
තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!Shiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190258 දවසින් දවස දියුණු වෙන තාක්ෂනයත් එක්ක අපිට අලුත් විදියේ අත්දැකීම් විඳගන්න අවස්ථාව ලැබෙනවා. ඉස්සර තමන්ගෙ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න සිදු වුනත් අද... Read more
"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!Shiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190247 පළාත් පාලන මැතිවරණය එළඹීමත් සමග බොහො දෙනා අතර අවදානයට ලක්වූ කරුණක් වූයේ දේශපාලන පිල් මාරුවයි. පසුගිය දින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික... Read more
උප්පැන්න සහතිකය නැතත් ජාතික හැඳුනුම්පත්Shiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180304 උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් සඳහා ද ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ නව වැඩපිළිවෙලක් සකසා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනාරාල් වියානි ගුණතිලක... Read more
උපුල් තරංග ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පළමු සහ එකම පිතිකරුවා වී ලොවේ තුන්වැන්නා වෙයි.Shiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180209 2017 වසරේ එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ පළමු සහ එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවට පත්වීමට උපුල් තරංග අද (17) සමත් වුණා. ඒ, ශී‍්‍ර ලංකාව සහ... Read more
රත්‍රං හෙව්ව 3ට වැඩ වරදීShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180234 ලයින් 3 ක් බැකෝ යන්ත‍්‍රයක් ද සමඟින් අතු අඩංගුවට ගැනීමට පුදුකුඩුඉරිප්පු පොලීසිය සමත් වී තිබේ. පුදුකුඩඉරුප්පු පොලීසිය සඳහන් කළේ එම පොලිස් වසමේ විශ්වමඩු ප‍්‍රදේශයේ දී... Read more
උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයිShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180314 උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. පොදු ජනතාවට සහන සැළසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම් සිදු... Read more
පුංචි ඡන්දය පෙබරවාරි 10Shiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180202 පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ... Read more
රසාක් – මෛත්‍රී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180229 මලයාසියා අග්‍රමාත්‍ය නජිබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පෙරවරුවේදී පැවැත් වුණි. ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය... Read more
ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්නShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180237 ව්‍යාජ ලෙස සකස් කරන ලද ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදු කළ මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර... Read more