කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක්Shiran Viraj2017-12-22 by Shiran Viraj2017-12-220239 කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් පාලමක් ඉදිකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රාජගිරියේ ඉදිවන ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව... Read more
පොහොට්ටුව ඇතුලු පක්ෂ කිහිපයක නාම යෝජනා ඉවතටShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210243 අනුරාධපුර තිරප්පනෙයි ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ. මේ අතර මාතර දිස්ත්‍රිකයේ වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා... Read more
මෙරට ප්‍රථම භූතාප විදුලි බලාගාරය ඉදිවෙයිShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210261 ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට භූතාප විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් දත්ත සිතියම් සකස්කොට ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ පිටාධිපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ... Read more
පාස්පෝට් එකේ වෙනසක්Shiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210213 ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නව ගුවන් ගමන් බලපත්‍රයක් හදුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි. 2018 වසරේ අගභාගය... Read more
අල්ලස පිටුදකින්න CIABOC ජනගත වේShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210261 අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව නිල වෙබ් අඩවිය www.ciaboc.gov.lk ලෙසින් ඊයේ (20දා) ජනගත කරන ලදි. මෙතෙක් ශ‍්‍රී ලාංකේය රාජ්‍ය අංශයේ වෙබ් අඩවි... Read more
පොහොට්ටුව තිරප්පනෙන් විසිවෙයිShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210210 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප වී තිබෙනවා. මීට පෙර පළාත් පාලන ආයතන 06ක් සඳහා... Read more
තැපැල් ඡන්දයට දින නියම වෙයි. – EXCLUSIVEShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210268 පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම මේ වෙද්දී අවසන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම බලන් ඉන්නේ තැපැල් ඡන්ද තියෙන්නේ කවද්ද කියලා. සියත ප්‍රවෘත්ති අංශය කරපු විමසීමකදී මැතිවරණ... Read more
පුංචි ඡන්දය රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක්Shiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210216 මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය උපරිමයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නීතිය... Read more
රෝග රැසකට ගුණදෙන මුරුංගාShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210346 ඉතාම රසවත් ගුණවත් ආහාරයක් සේම ඊටත් ඉහළ ඖෂධීය විටිනාකමකින් යුත් මුරුංගාවලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් අන්තර්ගත වේ. වර්තමානයේදී ජලයෙහි... Read more
ලබන වසරටත් නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210260 වෙනත් වර්ෂ වලදී මෙන්ම 2018 වර්ෂය සඳහා සියලුම පාසල් ළමුන්ට නොමිලේ පාසල් පෙළ පොත් ලබාදෙන බව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී... Read more