අල්ලස පිටුදකින්න CIABOC ජනගත වේShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210252 අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව නිල වෙබ් අඩවිය www.ciaboc.gov.lk ලෙසින් ඊයේ (20දා) ජනගත කරන ලදි. මෙතෙක් ශ‍්‍රී ලාංකේය රාජ්‍ය අංශයේ වෙබ් අඩවි... Read more
පොහොට්ටුව තිරප්පනෙන් විසිවෙයිShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210200 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප වී තිබෙනවා. මීට පෙර පළාත් පාලන ආයතන 06ක් සඳහා... Read more
තැපැල් ඡන්දයට දින නියම වෙයි. – EXCLUSIVEShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210260 පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම මේ වෙද්දී අවසන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම බලන් ඉන්නේ තැපැල් ඡන්ද තියෙන්නේ කවද්ද කියලා. සියත ප්‍රවෘත්ති අංශය කරපු විමසීමකදී මැතිවරණ... Read more
පුංචි ඡන්දය රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක්Shiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210207 මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය උපරිමයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නීතිය... Read more
රෝග රැසකට ගුණදෙන මුරුංගාShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210320 ඉතාම රසවත් ගුණවත් ආහාරයක් සේම ඊටත් ඉහළ ඖෂධීය විටිනාකමකින් යුත් මුරුංගාවලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් අන්තර්ගත වේ. වර්තමානයේදී ජලයෙහි... Read more
ලබන වසරටත් නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210251 වෙනත් වර්ෂ වලදී මෙන්ම 2018 වර්ෂය සඳහා සියලුම පාසල් ළමුන්ට නොමිලේ පාසල් පෙළ පොත් ලබාදෙන බව අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී... Read more
"මතක තියාගන්න ඔයාගෙ බිරිඳ කියන්නෙත් හැඟීම් විඳින්න කැමති ජීවියෙක්"- විවාහයට පෙර දිනයේ මවක් තම පුතුට කියූ සංවේදී කතාවක්Shiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210241 විවාහ වෙන්න කලින් දවසෙ අම්මලා දුවලට අවවාද දෙන අවස්ථා තමයි අපට දකින්න ලැබෙන්නේ… අලුතින් පටන් ගන්න හදන විවාහ ජීවිතය තුළ තමන්ගෙ සැමියට ආදරය කරන්න ඕන... Read more
කොළඹ නගර සභාවට පොහොට්ටුව යෝජනා කළ නගරාධිපති අපේක්ෂකයා බෑ කියයි – අද දිනයේ අලුත් අපේක්ෂකයෙක් සොයයිShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210187 කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිදුකළ ආරාධනාව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වන ඔමාර් කාමිල්... Read more
"මිනිසාගේ සෞඛ්‍යට සිදුවෙන හානිය හිලවු කරන්න බැරිවෙයි"Shiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210209 ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනම අත්හිටුවීමට රජය ගත් තීරණය පිළිබඳ කණගාටු වන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සම්බන්ධිකාරක පරිසරවේදී රවීන්ද්‍ර... Read more
248 සඳහා නාමයෝජනා භාර ගැනීමත් අදින් අවසන් වෙයිShiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210206 ... Read more