මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයි
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ. කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ...

