ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110210 ශි‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි ජර්මන් ජාතිකයෙකගේ ව්‍යාජ මග පෙන්වන්නෙකු විසින් දින දෙකකට පසු පොලොන්නරුවට යන ගමනෙදි හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ දි තම මුදල් පසුම්බිය සහ ගමන් මල්ල... Read more
ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110194 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට... Read more
සෝනි දර්ශන හොරෙන්ගත් ක්‍රිකට් ආයතනයට තහනමක්Shiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110201 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පසුගිය ඉන්දීය සංචාරය තුළ එහි නිල වෙබ් අඩවිය ඔස්සේ තරග සජීවී ලෙස විස්තර විචාර ගෙනඒමට කටයුතු කරද්දී නීතිවිරෝධී ලෙස එය... Read more
රිෂාද් උක් ගොවි ගැටලුව කරට ගනීShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110312 අම්පාර උක් ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව තමාව කිසිඳු ආකාරයකින් දැනුවත් කර නොතිබූ නමුත් එම ගැටලු තමාගේ ගැටලුවක් ලෙස සලකා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව... Read more
ඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110207 ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා... Read more
කැලිෆෝනියා ආපදා හේතුවෙන් 160ක් රෝහලේ – හානි වූ ශ්‍රී ලාංකිකයන් සිටීදැයි සොයයි -VIDEOShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110206 අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට ද බලපෑම් සිදුව ඇත්දැයි අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. කෙසේවෙත් ශ‍්‍රී ලාංකිකයන් කිසිවෙකුට... Read more
දින තුනක් වූ කිරිකැටියෙක් මහමග දමා ගිය දෙමාපියන් – කිලිනොච්චියෙන් ඇසුණු අහස පොලොව නුහුලන කතාව මෙන්නShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110191 දරුවෝ කියලා කියන්නේ හැමෝම ආදරය කරන අය. ඒත් දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ දරුවන්ට තියෙන බැඳීම සෙනෙහස අඩුවෙලාද කියලා හිතෙනවා. අපි මේ... Read more
ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110191 සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කරන ලද මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (11) සළකා බැලෙනවා. ඒ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු... Read more
සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමට පියවර ගන්නවා – අගමැතිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100206 දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යල සඳහා අවශ්‍ය ගොඩනැගිලි ලබාදෙමින් ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.... Read more
බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවටShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100200 බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා අද (10) සභාවට දන්වා තිබේ. (under the courtesy of srilankamirror.lk... Read more