67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.Shiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050223 ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන්... Read more
ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණයShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050229 බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු... Read more
සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකටShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050203 දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නව දිශාවකට යොමුවී තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ... Read more
කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050270 අපවත්වී වදාළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියෙත් ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ තිබේ. දේහය... Read more
ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050219 ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක... Read more
ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්Shiran Viraj2018-03-04 by Shiran Viraj2018-03-040221 ආණ්ඩු විරෝධී සියලූ පාර්ශ්වයන්ට තමන් සමග එක්වන ලෙස එ්කාබද්ධ විපක්ෂය විවෘත ආරාධනාවක් කරනවා. ලබන 7 වැනිදා නුගේගොඩ පැවැත්වෙන එ්කාබද්ධ විපක්ෂයේ රැළිය සඳහා එම පාර්ශ්වලට එක්විය... Read more
ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්Shiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260193 දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම එළඹෙන අඟහරුවාදා (27) පැවැත්වෙනු ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. කැබිනට් සංශෝධනයෙන් පසු... Read more
ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ ජනපති දුන් උපදෙස්Shiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260278 ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිඳු සූදානමක් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිස්න මහතා පවසනවා. එය කඩිනමින් නවීකරණය කර කලාකරුවන්ට ලබා දෙන... Read more
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයිShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260188 දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඉකුත්... Read more
ජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලුShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260214 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 11ට පෙර සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ, ජනාධිපතිවරයා සංචාරයක් සඳහා ඉන්දියාව බල පිටත්ව යාමට... Read more