වර්ජන නිසා සරසවි වරමත් කල්යයිShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280256 අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් හැට දහසක් පරීක්‍ෂා කිරීමට නොහැකිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගොඩ ගැසී ඇති බව වාර්තාවේ. පසුගිය වසරේ උසස්... Read more
චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280222 චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනය (CPDA) සංවිධානය කරන 2018 මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ. මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආරම්භ විය. ඒ අනුව මෙවර එය පැවැත්වෙන්නේ තුන්වන... Read more
මුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයිShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280196 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සිය ජනතාව මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන්... Read more
මෙවර කම්කරු දිනය කල්දමයිShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280237 ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් රට තුළ පැවැත්වීමට නියමිත සියලු පෙළපාලි සහ රැස්‌වීම් මැයි මස 07 වැනිදාට යොදා ගැනීමටත්, එදින රජයේ නිවාඩු දිනයක් බවට පත්... Read more
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අදShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280200 විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට... Read more
''මෙහෙම වැඩ කරන්න දෙන්න බෑ'' – ජනපතිගෙන් අගමැතිට දෝස්මුරයක් !Shiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280210 ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය... Read more
විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280286 විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි.... Read more
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයිShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280248 උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයට පැමිණි බව චීනය මෙන්ම උතුරු කොරියාවද තහවුරු කර තිබෙනවා. චීන මාධ්‍ය පවසන්නේ දින 4ක නිල නොවන සංචාරයක් සඳහා... Read more
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේShiran Viraj2018-03-28 by Shiran Viraj2018-03-280216 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිපල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු... Read more
දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!Shiran Viraj2018-03-19 by Shiran Viraj2018-03-190242 තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී.එම්. ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ කිහිපයකද ගැටී පසුගිය (17) වනදා අසල තිබූ ඇල මාර්ගයකට ගොස්... Read more