එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !Shiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050189 එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) බාර දීමට නියමිතය.... Read more
වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹතිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050208 ද සිට වරාය බහලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් මහතා පැවසුවේ, බහලුම් ප්‍රවාහන... Read more
මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්නShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050211 ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ගොඩනැගීමට අමාත්‍ය එස්. බී. දිසානායක උත්සහයක් දරා තිබෙනවා. නමුත් එම දැරූ උත්සහය ව්‍යාර්ථ... Read more
67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.Shiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050215 ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන්... Read more
ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණයShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050220 බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු... Read more
සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකටShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050194 දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නව දිශාවකට යොමුවී තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ... Read more
කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050254 අපවත්වී වදාළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියෙත් ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ තිබේ. දේහය... Read more
ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050210 ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක... Read more
ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්Shiran Viraj2018-03-04 by Shiran Viraj2018-03-040213 ආණ්ඩු විරෝධී සියලූ පාර්ශ්වයන්ට තමන් සමග එක්වන ලෙස එ්කාබද්ධ විපක්ෂය විවෘත ආරාධනාවක් කරනවා. ලබන 7 වැනිදා නුගේගොඩ පැවැත්වෙන එ්කාබද්ධ විපක්ෂයේ රැළිය සඳහා එම පාර්ශ්වලට එක්විය... Read more
ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්Shiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260182 දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම එළඹෙන අඟහරුවාදා (27) පැවැත්වෙනු ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. කැබිනට් සංශෝධනයෙන් පසු... Read more