කඩ කලොත් නීති පියවර ස්ථිරයි "විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ආණ්‌ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට...

