නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170192 මුලතිව් කුමුනමුනෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වු සාදයකින්... Read more
තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්Shiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170179 තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලබන්නේ නම් ඊට මුහුණදීමට තමන් සුදානම් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඕනෑම පාර්ශයකට අයිතියක්... Read more
දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇරඹෙයිShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170216 අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් දින 50කට ආසන්න කාලයක් වසා තැබුණු මෙරට සියලු විශ්වවිද්‍යාල අද(17) දිනයේ යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඉල්ලීම්... Read more
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයකShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170222 අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්නShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170228 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා. ඔහු ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද... Read more
රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයිShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170252 ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන්ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති රජය කැනඩාවේදී ... Read more
ගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයිShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170193 බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළ හොත් ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටීන් අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය... Read more
මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටිShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170219 ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය තමන් ඉදිරිපත් කළ යෝජනාවලට මහා භාණ්ඩාගාරය දක්වන ප්‍රතිචාරය මත තීරණය වනු ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි... Read more
පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවකShiran Viraj2018-04-17 by Shiran Viraj2018-04-170187 මිරිස්ස වෙරළ තීරයේදී පසුගිය 8 වනදා විදේශිකයින් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. එම සිද්ධියට... Read more
දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලිShiran Viraj2018-04-16 by Shiran Viraj2018-04-160215 දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා... Read more