දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී මැයි දින සැමරුමට සැරසෙයිShiran Viraj2018-04-30 by Shiran Viraj2018-04-300229 ජාත්‍යන්තර මැයි දින සැමරුම දින කිහිපයකදී වෙන් වෙන්ව පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති තීරණය කර තිබේ. ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි පළමු වන දිනට... Read more
අමෙරිකාවට දකුණු කොරියාවට පහර දෙන්න උවමනා නැහැ- කිම් ජෝන් උන්Shiran Viraj2018-04-30 by Shiran Viraj2018-04-300211 තම රටේ පවතින නයෂ්ටික අත්හදා බැලීමේ බලාගාරයේ වැඩ සියල්ලම ලබන මැයි මාසයේදී අවසන් කරන බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ප්‍රකාශ කර සිටිනවා. ඒය... Read more
රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයාShiran Viraj2018-04-30 by Shiran Viraj2018-04-300240 ආණ්ඩුව විසින් මේ මොහොතේ ගෑස් මිල වැඩි කළද ඒ සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ ඉකුත්... Read more
ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්Shiran Viraj2018-04-30 by Shiran Viraj2018-04-300202 ඉන්දියාවේ සාරාණාත් නුවර සහ පකිස්ථානයේ තක්ෂිලා නුවර සිට මෙරටට වැඩම කරවනු ලැබූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද(30) දෙවන දිනටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.... Read more
ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්Shiran Viraj2018-04-30 by Shiran Viraj2018-04-300233 හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතිය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා... Read more
පළාත් සභා 6ක මැතිවරණ සැප්තැම්බරයේShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290219 දැනට නිල කාලය අවසන්ව ඇති පළාත් සභා තුනක ලබන සැප්තැම්බර් මාසයේදි අවසන් වීමට නියමිත පළාත් සභා තුනද ඇතුළුව පළාත් සභා හයක ඡන්දය මේ වසර අගදි... Read more
සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයිShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290339 සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. ලොව පුරා බොදු ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා... Read more
දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයිShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290223 සෞදි අරාබිය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ලෝකයේ ඉහළම තෙල් අපනයන කරුවෙක් වන සෞදි අරාබිය මේ වන විට නව... Read more
ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?Shiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290664 ක්‍රි.ව. 74 – 101 අතර කාලයේදී වයඹදිග ඉන්දියාවේ රාජ්‍යය විචාල කණිෂ්ක රජතුමා තම පාලන කාලය තුළ නිකුත් කළ රන් කාසියකි. එම කාසියේ විශේෂත්වය නම් එහි... Read more
වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහසShiran Viraj2018-04-29 by Shiran Viraj2018-04-290235 වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව... Read more