නිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)Shiran Viraj2018-08-01 by Shiran Viraj2018-08-010204 ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්. අද 01 උදෑසන... Read more
පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියටShiran Viraj2018-08-01 by Shiran Viraj2018-08-010197 පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පළාත් සභා ඡුන්ද විමසීම... Read more
“ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙනවා” – අගමැතිShiran Viraj2018-08-01 by Shiran Viraj2018-08-010180 ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා විශාල ක්‍රීඩාංගණ කොළඹ පාසල්වල පවා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී ඊයේ (31) පැවැසීය. ... Read more
පුංචි කාර් මිළ යළිත් ඉහළටShiran Viraj2018-08-01 by Shiran Viraj2018-08-010251 අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිෂ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ගතවූ කාලසීමාවේදී එම මෝටර්... Read more
YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්Shiran Viraj2018-08-01 by Shiran Viraj2018-08-010201 නිර්මාණශීලි අදහස්වලින් පිරිපුන් ලාංකිකයින්ට YouTube හරහා මෙරට තුළදීම සිය නිර්මාණ සඳහා නිසි මිලක් ඉපයිමට දැන් අවස්ථාවක් උදා වී ඇත. ඒ මෙරට YouTube හවුල්කාර සහයෝගීත්වය සහිත... Read more
මරණ දඬුවම නියම වූ ප්‍රභල ජාවාරම්කරුවෙකු බන්ධනාගාර නිළධාරීන්ට රූපවාහිනී තෑගි දීලාShiran Viraj2018-08-01 by Shiran Viraj2018-08-010207 මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරය තුල රඳවා සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු වන “සුසෙයි” නමැත්තගෙනෙ බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ පාවිච්චිය සඳහා විශාල ප්‍රමාණයේ නවීන රූපවාහිනී... Read more
“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්වයි! (PHOTOS)Shiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220216 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 124කට සියලු දෙනා දැවි ගියා. දකුණු අප්‍රිකානු... Read more
පොලිසිය විජයකලා සොයා යයිShiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220193 එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නගාසිටුවිය යුතු බව කියමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනියක වන විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එළඹෙන සතියේ... Read more
‘මහින්ද මහත්තයා සොරකම් කළා කීවට රට හැදුවා’ – ගැටඹේ නාහිමිShiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220229 ”මහින්ද මහත්තයා සොරකම් කළා කිවත්, රට හැදුවා” යැයි පේරාදෙණිය ගැටඹේ ඓතිහාසික රාජෝපවනාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නායක මාහිපාණන් වහන්සේ... Read more
දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුටShiran Viraj2018-07-22 by Shiran Viraj2018-07-220188 මස්කෙලිය, ගාඩ්මෝර් ඔයේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, 69 හැවිරිදි ගාඩ්මෝර්වත්ත පදිංචිකාරියක් එලෙස මියගොස් ඇති බව ය. ඇයගේ මෘත ශරීරය නාවලපිටිය රෝහලේ... Read more