Local NewsNews විදුලි සේවකයන් වර්ජනයේ…Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-2206461 ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, විදුලි වෘත්තීය සමිති අද (ජූලි 22) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන... Read more
Local NewsNews වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22012080 හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන කාලයේදී බාල ඖෂධ හතළිහකට අධික ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නිසි ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලදැයි වෛද්‍ය චමල් සංජීව... Read more
Local NewsNews පාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22012512 මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට (21) සවස බාර දී තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මාදම්පාගම,... Read more
Local NewsNewsPolitical සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමතිShiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-2208629 තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, පාසලේදී ඉගෙන ගන්නා ඇතැම් විෂයන් සැබෑ ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එම විෂයන් හැදෑරීමෙන් ඇති... Read more
Local NewsNews කෝටි ගණනක දේපල තහනම් කරයි..Shiran Viraj2025-07-22 by Shiran Viraj2025-07-22010266 වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන... Read more
Local NewsNews මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..Shiran Viraj2025-07-21 by Shiran Viraj2025-07-21015997 සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව වාර්තා වෙයි. තුවාල ලැබූ මෙම... Read more
Local NewsNews අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…Shiran Viraj2025-07-21 by Shiran Viraj2025-07-21025201 රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වටා මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන... Read more
BusinessBusiness NewsNews අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැShiran Viraj2025-07-01 by Shiran Viraj2025-07-0103757 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි. ඒ අනුව, ජූලි මාසයේ පැවති මිල ගණන්ම ඉදිරි මාසය... Read more
Local NewsNews ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..Shiran Viraj2025-05-09 by Shiran Viraj2025-05-09011392 ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරඔයට කඩා වැටීමකට ලක්වී තිබේ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියකට යමින් සිටි අතරතුර මෙසේ කඩා වැටී ඇත්තේ බෙල් 212... Read more
Local NewsNews මුල් මාස තුනේ ආදායම ට‍්‍රිලියනයි.. වියදම ට‍්‍රිලියන එකහමාරයි..Shiran Viraj2025-05-09 by Shiran Viraj2025-05-09012691 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ... Read more