රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයිShiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090244 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය... Read more
මහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!Shiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090242 ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ... Read more
ලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්Shiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090206 ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට... Read more
විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයිShiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090304 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ... Read more
පොලීසිය ජනපති යටතටShiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090244 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ. ඒ... Read more
විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයටShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080240 උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින්... Read more
කෙසෙල් ගෙඩි 06ක් අනුභව කිරීම මාරාන්තිකයි!Shiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080307 එක්වර කෙසෙල් ගෙඩි ගණනාවක් අනුභව කිරීම මාරාන්තික විය හැකි බවට ලෝකයේ කතාවක් පවතී. සත්‍ය වශයෙන්ම එක වරකට කෙසෙල් ගෙඩි 06කට වඩා අනුභව කිරීමෙන් පුද්ගලයෙකු මියයා... Read more
දේව පුජාවෙන් උගුළට හසු වෙලාShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080281 කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින්... Read more
පරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!Shiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080242 පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි. මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල... Read more
විවාහයට ජංගම දුරකතන තහනම් කරලාShiran Viraj2018-11-08 by Shiran Viraj2018-11-080236 දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට... Read more