කොළඹ අවට 130ක් අතුරුදන්Shiran Viraj2018-10-17 by Shiran Viraj2018-10-170209 කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් 1989... Read more
මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියටShiran Viraj2018-10-17 by Shiran Viraj2018-10-170172 මුතුරාජවෙල තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව නාරා ආයතනය විසින් සකස් කළ වාර්තාව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. තෙල් කාන්දුව හේතුවෙන් පරිසරයට... Read more
පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..Shiran Viraj2018-10-14 by Shiran Viraj2018-10-140260 හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කලේය. හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන... Read more
හාල් කිලෝවක් රු 10 කින් බහීShiran Viraj2018-10-14 by Shiran Viraj2018-10-140227 සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති... Read more
ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයිShiran Viraj2018-10-14 by Shiran Viraj2018-10-140223 දූෂණ සහ වංචා හේතුවෙන් රටේ ආදායමෙන් අහිමි වන මුදල අඩුකරගතහොත් අයවැය පරතරය අඩු කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලනඥයන්... Read more
මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවාShiran Viraj2018-10-14 by Shiran Viraj2018-10-140183 මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හේතුවෙන් ජාත්‍යන්තර සංවිධානවල දැඩි ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා... Read more
දිරියෙන් ජයගත් පහේ හපනාShiran Viraj2018-10-14 by Shiran Viraj2018-10-140314 ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක විශිෂ්ට ජයක් හිමිකර ගත් සිසුවෙකු පිළිබඳව රත්නපුර නිරල්ගම ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය. රත්නපුර රාජකීය විද්‍යාලයේ... Read more
ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයිShiran Viraj2018-10-14 by Shiran Viraj2018-10-140212 ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක මොහොතේදී නම් කරනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද(13) පස්වරුවේ ගොඩගම පැවති... Read more
මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..Shiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130226 පවතින ආණ්ඩුව අවසන් කර නව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුලදී ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර... Read more
සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්නShiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130219 වර්ණ මිශ්‍රීත සහල් වර්ග වර්තමානයේ වෙලඳපලේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ විශේෂයෙන් රතු කැකුලු සහල්... Read more