හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්නShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260220 අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග... Read more
ඉස්සර ප්රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260227 වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය තුල කිසිවෙකුටත් ස්ථාවර රජයක් පිහිටුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායක ජී.එල්. පීරිස් මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමන තත්වයක... Read more
අලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!Shiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260239 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති... Read more
ඩොලරය නොනවත්වා දිගු ගමනකShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260229 ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල්... Read more
මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..Shiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260212 මාතර ප්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ. අධිකරණය විසින්... Read more
මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයිShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260256 මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා... Read more
ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?Shiran Viraj2018-11-23 by Shiran Viraj2018-11-230267 පාර්ලිමේන්තුව අද (23) උදෑසන 10.30ට යළි රැස්වීමට නියමිතව තිබේ පසුගිය දිනවල ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඇතිව නොසන්සුන්කාරී වාතාවරණය නිසාම දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත් යොමු... Read more
රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්Shiran Viraj2018-11-23 by Shiran Viraj2018-11-230255 එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් වර්තමානයේදී ජනතාවගෙන් ඈත් වෙමින් සිටින බව පවසමින් එම පක්ෂයේම පිරිසක් එයින් ඉවත් වී විකල්පයක් ලෙසට “දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින්... Read more
වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..Shiran Viraj2018-11-23 by Shiran Viraj2018-11-230220 වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය. මෙසේ මියගොස් ඇත්තේ... Read more
වසන්ත යළි ආණ්ඩු පාර්ශ්වයට එක් වීම ගැන හර්ෂගෙන් සටහනක්Shiran Viraj2018-11-22 by Shiran Viraj2018-11-220217 අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ... Read more