ඉස්සර ආරාධ්‍යා පැපරාසීන්ට හරි බයයිShiran Viraj2018-11-07 by Shiran Viraj2018-11-070237 තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විට දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය. සමහර දරුවන් එයට බිය... Read more
රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්Shiran Viraj2018-11-07 by Shiran Viraj2018-11-070211 මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා... Read more
දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..Shiran Viraj2018-10-24 by Shiran Viraj2018-10-240281 මීලග ජනාධිපතිවරණයට තමන් ස්ථිරවම තරග වදින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි. වීර දුටුගැමුණ රජගේ නමින් තමන් එම මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන්... Read more
‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..Shiran Viraj2018-10-24 by Shiran Viraj2018-10-240205 ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එදා පැවති තත්වය හමුවේ කල දේශපාලනය අද කිසිවෙකු හෝ කරන්නට යන්නේ නම් ඔහු පිස්සෙක් යයි ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා... Read more
පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]Shiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220194 කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක... Read more
විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරටShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220190 එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා නම් කර තිබෙනවා. එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර්... Read more
e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසරShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220285 විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් හට අවස්ථාව හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.... Read more
පළමු වරට ඩොලරය 173 පහු කරයිShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220222 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා... Read more
Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයිShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220308 අද(22) උදෑසන කොළඹ, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. “සමස්ත ටැක්සි රියදුරන් සුරාකෑම... Read more
වැලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකාShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220279 මුහුණුපොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ දීපු සිදුවීම් වගේම කලා ක්‍ෂේත්‍රයේම අය හින්දා... Read more