අමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150207 අමාත්‍යාංශ කාර්යාල 32කට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. (under the courtesy... Read more
එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!Shiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150264 පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්... Read more
කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයිShiran Viraj2018-11-15 by Shiran Viraj2018-11-150209 කතානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. ජනාධිපතිවරයා එම ලිපිය මඟින් පෙන්වා... Read more
කටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්නShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140257 2001 දී කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකගේ සහ විදෙස් බුද්ධි අංශ වල වුවමාවන්ට සිදුකරන ලද්දක්... Read more
අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140269 අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ... Read more
කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140178 කතානායකවරයා ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි ලෙස කටයුතු කර ඇති බව ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරු අද (14) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ මාධ්‍ය හමුවක් කැදවමින්.... Read more
විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEOShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140251 අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන... Read more
ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්Shiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140240 උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තුවේ අද... Read more
පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තාShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140223 අද(14) උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවකට... Read more
ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියිShiran Viraj2018-11-14 by Shiran Viraj2018-11-140199 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් මෙම තීරණය... Read more