ඩොලරය නොනවත්වා දිගු ගමනකShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260219 ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල්... Read more
මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..Shiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260204 මාතර ප‍්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කරන ලද ප‍්‍රධාන සැකකාර සිසුවා අධිකරණයට බාර වී තිබේ. අධිකරණය විසින්... Read more
මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයිShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260248 මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා... Read more
ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?Shiran Viraj2018-11-23 by Shiran Viraj2018-11-230260 පාර්ලිමේන්තුව අද (23) උදෑසන 10.30ට යළි රැස්වීමට නියමිතව තිබේ පසුගිය දිනවල ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඇතිව නොසන්සුන්කාරී වාතාවරණය නිසාම දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත් යොමු... Read more
රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්Shiran Viraj2018-11-23 by Shiran Viraj2018-11-230246 එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් වර්තමානයේදී ජනතාවගෙන් ඈත් වෙමින් සිටින බව පවසමින් එම පක්ෂයේම පිරිසක් එයින් ඉවත් වී විකල්පයක් ලෙසට “දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින්... Read more
වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..Shiran Viraj2018-11-23 by Shiran Viraj2018-11-230211 වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය. මෙසේ මියගොස් ඇත්තේ... Read more
වසන්ත යළි ආණ්ඩු පාර්ශ්වයට එක් වීම ගැන හර්ෂගෙන් සටහනක්Shiran Viraj2018-11-22 by Shiran Viraj2018-11-220207 අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ... Read more
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයිShiran Viraj2018-11-22 by Shiran Viraj2018-11-220197 කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා. පෙරේදා සිට මෙම සැකකරු අතුරුදහන් වී ඇති අතර මෙතෙක් ඔහු... Read more
එජාපය තුනට කැඩෙයි!!Shiran Viraj2018-11-22 by Shiran Viraj2018-11-220229 උද්ගතවී ඇති පාර්ලිමේන්තුවේ අගමැති අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය කොටස් තුනකට බෙදී ඇතැයි අනාවරණය වෙයි. පක්‍ෂයේ එක් පාර්ශ්වයක් එජාප නායක රනිල් වික්රමසිංහ මහතාට අගමැති ධුරය... Read more
මහ මැතිවරණයෙන් එජාපය දින්නත් රනිල්ට අගමැතිකම දෙන්නෑ..ජනපතිගේ ප‍්‍රකාශයෙන් එජාපය හාන්සියි..Shiran Viraj2018-11-21 by Shiran Viraj2018-11-210214 රනිල් වික්රමසිංහ මහතාට අගමැති ධුරය කිසිතේත්ම ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අවස්ථා කිහිපයකදීම සදහන් කිරීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන... Read more