ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..Shiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280260 රටේ ජාතික දේශපාලනය තුල විවිධ ගැටුම් මතුවන පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ බල අරගලය තවත් උග්‍ර තත්වයකට පැමිණ ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.... Read more
රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!Shiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280285 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය රැක ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතරව සියලු බලවේගයන්ට සිය මාධ්‍ය හරහා පහරදීම රනිල් වික්‍රමසිංහගේ වැඩිමල් සොහොයුරු ශාන් වික්‍රමසිංහ... Read more
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයටShiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280280 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භාරයට ගෙන තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්වූ අවස්ථාවේදීය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින්... Read more
මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද..Shiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280185 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මහවැලියේ සංවර්ධනය ගැන කියන්න ජනාධිපතිතුමා වෙන්කරවා ගත් මිලියන 200 ගියේ කොහෙටද? මහවැලි... Read more
කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..Shiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280199 මෙරටට කුඩා පරිමාණයේ කාර් ගෙන්වීම සීමා කිරීමට සිදුවනු ඇති බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. මධ්‍යම ප‍්‍රමාණයේ හා ඉහල මට්ටමේ කාර් ගෙන්වන්නන් සදහා බදු... Read more
එජාපය හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අසුන්වලට බලෙන් පනී?රනිල් අගමැති පුටුවට?Shiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280206 හෙට දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීම සම්බන්දයෙන් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්‍ෂවල අවධානය යොමුව තිබේ. එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා සදහන් කරන්නේ මේ... Read more
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා හමුදාවත් එක්කර ගැනීමට යයිShiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280214 අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ... Read more
මාව බය කරන්න හදන අය 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න- හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්!Shiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280248 එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමාව බිය ගැන්වීමට උත්සහා කරමින් සිටින බව විනායාගමූර්ති මුරලිදරන් හෙවත් හිටපු එල්ටිටිඊ නායකයෙකු වන කරුණා අම්මාන් පවසයි. සිය නිළ ට්විටර් ගිණුම... Read more
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..පොලිස්පති අත්අඩංගුවට..?ධුරයත් අහෝසියි?Shiran Viraj2018-11-28 by Shiran Viraj2018-11-280209 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියමාර්ග ගැන ආරක්ෂක ලේකම්වරයා විසින් තරයේ ඔහුට අවවාද කර ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන්... Read more
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයිShiran Viraj2018-11-27 by Shiran Viraj2018-11-270210 අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගිවී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබෙනවා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව මෙම... Read more