තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.Shiran Viraj2018-12-21 by Shiran Viraj2018-12-210230 වර්තමානයේ ඇත්තේ අධිකරණයෙන් පත් කල අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් බවත් මෙම ආණ්ඩුව වැඩි කල් පැවතීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඉදිරි මාස... Read more
ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අදShiran Viraj2018-12-21 by Shiran Viraj2018-12-210236 අන්තර් පලාත් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද ආරම්භ වෙයි. හලාවත මේරියන්ස් කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම් අතර තරගය කටුනායකදී ආරම්භ වීමට නියමිතය. රාගම... Read more
කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයාShiran Viraj2018-12-21 by Shiran Viraj2018-12-210229 සකූගේ කතාව නිසා චානුක බොහෝ අයගේ අවධානය දිනාගෙන? ඔව්, මම සම්බන්ධ වෙන දෙවැනි ටෙලි නාට්‍ය තමයි ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘සකූගේ කතාව’ නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු... Read more
සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීයShiran Viraj2018-12-20 by Shiran Viraj2018-12-200217 ඔබේ අලුත්ම ගීතයක් පසුගිය දවසක එළි දැක්වූවා නේද? ඔව්. මගේ අලුත්ම ගීතය පාට තියලා. ඒ ගීතය මීට සති දෙකකට පමණ ඉහතදී රිලිස් කළා. සුරේෂ් මාලියද්ද... Read more
තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාවShiran Viraj2018-12-19 by Shiran Viraj2018-12-190257 දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්‍රයට ආපු තරුවක් තමයි එම්.ජී. ධනුෂ්ක කියන්නේ. ගායනා තරුවල ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වැඩි අඩු වෙනවා. ඒත් එක්ක ඔවුන්ගේ ජීවිතත්... Read more
කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයිShiran Viraj2018-12-19 by Shiran Viraj2018-12-190235 මොරොක්කෝව රාජ්‍යයේ ඇට්ලස් කදුවැටිය ප්‍රදේශයේ තිබී ස්කැන්ඩිනේවියානු කාන්තා සංචාරකයන් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබේ. ගෙල කපා ඝාතනය කර තිබූ එම කාන්තාවන් දෙදෙනාගේ මල සිරුරු ඇට්ලස් කඳුවැටිය... Read more
කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයිShiran Viraj2018-12-18 by Shiran Viraj2018-12-180212 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් සමත්... Read more
විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයටShiran Viraj2018-12-18 by Shiran Viraj2018-12-180215 2018 මිස් යුනිවර්ස් කිරුළ දිනා ගැනීමට පිලිපීනයේ කැති‍්‍රනා ගේ‍්‍ර සමත්වුණා. ඒ රටවල් 93ක් නියෝජනය කරමින් අවසන් මහා තරගයට ඉදිරිපත්ව සිටි තරගකාරියන් වෙත අභියෝගයක් එල්ල කරමින්.... Read more
මහින්ද විපක්‍ෂ නායක..නිමල් සිරිපාල විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක..Shiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150235 මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට නියමිතය. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධානයක ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට... Read more
මේ දිනවල අතිශයින් ජනප්‍රිය සකුණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිසරින්වලට නෙමෙයි ඇත්තටමයිShiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150205 දැන් සහෙළිට වඩා සකුණි ජනප්‍රියයි : හර්ෂිකා ආන්ටි චරිතෙට නපුරු වුණාට ඇත්තට නපුරු නෑ අම්මා ආගිය අතක් නෑ. තාත්තා ගැන දන්නෙ නෑ. නැන්දාගෙන් සිදුවන කෙනෙහිලිකම්වල... Read more