WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයිShiran Viraj2019-01-22 by Shiran Viraj2019-01-220200 වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ. අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි. මේ... Read more
සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.Shiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210200 ත්‍රි රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී... Read more
රටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්නShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210233 රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව තොරතුරු වාර්තාවෙයි. ඇහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු... Read more
අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210200 අමෙරිකාව සමග ඇති වී තිබෙන වෙළඳ යුද්ධය හේතුවෙන් චීනයේ ආර්ථික වේගය කඩා වැටී තිබෙනවා. 2018 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනයද අපේක්ෂිත අගයට වඩා පහළ ගොස්... Read more
යශාන් ගැන බිරිය කිව්ව දේShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210216 යශාන් ද සිල්වා කියන්නේ නව පරපුරේ ඉන්න දක්‍ෂ කඩවසම් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහුව අපි හඳුනන්නේ ගායක භූමිකාවෙන්නේ. හැබැයි යශාන් ගැන ඊට වඩා වැඩි දෙයක්... Read more
පකිස්ථානයට කඩුලු 05ක ජයක්Shiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210221 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. පෝට් එලිසබ්ත්... Read more
ලොව වයස් ගතම පුද්ගලයා මිය යයිShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210263 ලොව වයස් ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපන් ජාතික මාසාසෝ නොනකා අභාවප්‍රාප්ත වී තිබේ. මසාසෝ නොනකා වර්ස 1905 ජුලි මස 25 වන දින උපත ලබා ඇති... Read more
මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයිShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210241 වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක‍්‍රිෂ් මධුෂානිද සොයිසා නම් කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගමගෙන් ප‍්‍රශ්න කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිලShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210218 යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.... Read more
තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලාShiran Viraj2019-01-18 by Shiran Viraj2019-01-180208 ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා? ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි... Read more