පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයි
කොකේන් පානය කරන කැබිනට් ඇමතිලා සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින්...

